අධිබල විදුලි රැහැන් කණුවක් නුවර පාරට කඩා වැටේ.. දැඩි වාහන තදබදයක්..
August 13, 2017 at 6:48 pm | lanka C news
කොළඹ නුවර ප්රධාන මාර්ගයේ මේ වන විට දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබේ.
අධිබල විදුලු රැහැන් සම්බන්ධ කරන විදුලි කණුවක් පේරාදෙණිය කිරිබත්කුඹුර මාපුර ප්රදේශයේදී වෑන් රථයක් මතට කඩා වැටීම නිසා මෙම තදබදය ඇතිව ඇත.
අනතුර නිසා පුද්ගලයින් තිදෙනෙකු තුාවල ලබා රෝහල්ගත කර ඇත.