අධිබල TNT පුපුරණද්‍රව්‍ය කිලෝ 40ක් හමුවේ..
June 8, 2020 at 8:02 am | lanka C news
මුලතිව් විශ්වමඩු, උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් තිබී සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් විශ්වමඩු, උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමක දී බැරලයක බහා තිබූ ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40ක ප්‍රමාණයක් තිබී සොයා ගෙන ඇත.
යුද සමයේදී එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන් විසින් මෙම ප්රදේශයේඅදාල පුපුරණද්‍රව්‍ය තොගය පසු ප්‍රයෝජනය සඳහා අතහැර දමා ගොස් ඇති බවට නාවික හමුදාව විසින් සැක පළ කරයි.
සොයාගත් අදාල පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මඟින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බවටද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
හැමදාම සොයා ගන්නා දේවල් පසුගිය යුධ සමය කියන accountඑකට දාන්න එපා….
එහෙනම් තොගේ අම්මගේ එකවුන්ට් එකටද දාන්නේ ගොනෝ. හරකෙක් උනාට උම්බෑ නොකියන්.
තමන් අවජාතකවුන පලියට දෙමාපියන්ට අගෞරව කරන්න එපා…. තමනුත් මෙම කල්ලියක සමාජිකයෙක් ද කියලා සැකයි තරහ ගිහින් තියෙන තරම දැක්කම
Yes
අතීතයට නොදමා
වර්තමාන දේවල් කියල හිතල වැඩ කලොත් ඇඟට ගුණයි
Natnam LTTE war second round tamay
ඔබට වැටහුන දේ අර වහු පැටියට තේරුම් ගන්න බැරි වුණා…. අහිංසක අම්මාට ගරහනවා
Eka tamay
Modayek
If you wish then reverse the entry & take into Ranil’s Account.