අධිබල TNT පුපුරණ ද්‍රව්‍ය තොගයක් උතුරෙන් අල්ලයි..

October 9, 2016 at 8:40 am | lanka C news
අධිබල TNT පුපුරණ ද්‍රව්‍ය තොගයක් උතුරෙන් අල්ලයි..

ආරක්‍ෂක අංශ විසින් මුතූර් ප‍්‍රදේශයේදී අධිබල TNT පුපුරණ ද්‍රව්‍ය කිලෝ දෙකක පමණ ප‍්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කින්නියා ප‍්‍රදේශයේ පුද්ගලයෙකු විසින් තමනට මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ලබා දුන් බව අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් සිදු කරන ප‍්‍රශ්න කිරීම්වලදී හෙලි කර ඇත.

පොලිස් පරීක්‍ෂණ තව දුරටත් ක‍්‍රියාත්මකයි.

87 views
Main News