අධිවේගයට මලපහ පිරවූ ෂොපින් බෑග් ප‍්‍රහාරයක්.. අවුරුදු දෙහමාරක මෙගාපොලිස් ප‍්‍රගති වාර්තාව චම්පිකම කියයි..

October 28, 2017 at 10:35 pm | lanka C news
අධිවේගයට මලපහ පිරවූ ෂොපින් බෑග් ප‍්‍රහාරයක්.. අවුරුදු දෙහමාරක මෙගාපොලිස් ප‍්‍රගති වාර්තාව චම්පිකම කියයි..

සම්පුර්ණයෙන්ම බිද වැටී ඇති කොළඹ නගරයේ මලාපවාන පද්ධතිය සකස් කිරීම සදහා කෝටි 400ත් ඉල්ලුවද එය ලබා නොදුන් බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති චම්පික රණවක මහතා පවසයි.

මෙම මුදල අධිවේගී මාර්ගයේ කිලෝ මීටරයක් සදහා මෙතරම් මුදලක් වැයවන බවද ඔහු පානදුරේදී බස් හෝල්ට් එකක් විවෘත කරමින් පැවසීය.

අද කොළඹ නගරයේ වැසි ජලය බැස යන කානු පද්ධතියට මලාපවාහන පද්ධතියද කිසිදු කැතක් නැතිව සම්බන්ධ කර ඇති බවත් එය සහගහන අපරාධයක් බවත් ඇමතිවරයා එහිදී සදහන් කලේය.

කොළඹ නගරයේ විසිදහසක් ජනතාවට වැසිකිලි නැති බවත් ඔවුන් ෂොපින් බෑගයට මලපහ කර බේරේ වැවට විසි කරන බවද කී ඇමති රණවක මෙම පිරිස් සදහා වැසිකිලි හදන්න වැයවන්නේ අධිවේගී පාරේ කිලෝමීටරයක වියදම බවද කීය.

78 views

5 Comments to “අධිවේගයට මලපහ පිරවූ ෂොපින් බෑග් ප‍්‍රහාරයක්.. අවුරුදු දෙහමාරක මෙගාපොලිස් ප‍්‍රගති වාර්තාව චම්පිකම කියයි..”

  1. දිනූෂා ප්රනාන්දු says:

    2014න් පසු විදුලි බලාගාර හැදුනේ නෑ කියා පචයාම කියනවා. මේ කියන්නේ 2015 ජනවාරි තමුන් වසින් මෙගා ඩීල් ගැන මෙගා බොරැ කියලා රට අදුරට ඇද දැමූ බව නේද?

  2. හිච්චිමහත්තෙයා says:

    පචෝරිස් බඩ පිනුමක් ගහන්න ලේස්ති වෙනවැයි?

    ඇල්ලේ වන රතන උන්නාන්සෙත් ඒව මේව දොඩෝනව දැක්ක!

  3. Upali says:

    බලාගෙන ඉන්න එකයි , තව ඉදිරියට මූනටම එවි.

  4. vishnu says:

    බෙරේ වැවට දන්න එපා.මුගේ කටට දාන්න

  5. සාධාරණ සෝභිත​ says:

    බේරේ වැවට මල විසි කිරීම සහගහන අපරාධයකි.එක විදුලි බලාගාරයක්වත් නොහැදූ එක ඊටත් වඩා සහගහන අපරාධයකි.ලෝකයේ හොඳම අග නගරය බවට පත්ව තිබූ කොළඹ නගරය මල පෙරේත වාස භවනක් කිරීම හෙණ ගහන අපරාධයකි.මෙගා පොලිස් වෙනුවට මෙගා ඩීල් කිරීම මහ පොළොව නුහූලන අපරාධයකි.උඩ බලාගෙන කෙළ ගසා ගැනීම පට්ටම පට්ට තකතීරු මරිමෝඩ කමකි.තකතීරු මරිමෝඩකම් ප්‍රදර්ශණය කිරීම විහින් මඤ්ඤං වීමකි.!!!!!!!!!

Main News