අධිවේගයේ මාරක ගමනක ගිය රථයේ හිමිකරු අල්ලයි.. සියළු දෙනාටම නඩු…

April 12, 2021 at 8:40 am | lanka C news
අධිවේගයේ මාරක ගමනක ගිය රථයේ හිමිකරු අල්ලයි.. සියළු දෙනාටම නඩු…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස අන් අයටද බාධාවන ලෙස ගමන් කරන ලද මෝටර් රථයේ මුල් හිමිකරුවා පොලීසියට කැඳවා තිබේ.

වාහනයේ ගමන් කල සෙසු පුද්ගලයන්ද පොලිසියට කැඳවාගෙන එන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ඔවුන්ට අද දිනයේ අධිවේගී මාර්ග කොට්ඨාස පොලිස් ඒකකයට කැඳවා ඇති බවත් එම අවස්ථාවේ මෝටර් රථය පැදවූ පුද්ගලයාටත් එහි ගමන් ගත් සියලු දෙනාට නඩු පවරන බවද ඔහු පැවසීය.

මාවනයේ පලමු හිමිනරු මහනුවර පේරාදෙණියේ පදිංචිකරුවෙක් බවත් ඔහු පසුව එම රථය අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවත් පොලිසිය සොයා ගෙන තිබේ.

54,500 views

20 Comments to “අධිවේගයේ මාරක ගමනක ගිය රථයේ හිමිකරු අල්ලයි.. සියළු දෙනාටම නඩු…”

  1. Priyantha says:

    රටේ නීතියට ගරු නොකරන….ජාතියේ අය වෙන්න ඇති..

    • අල්ල හුකෑස් බාර් එක ඕපන් says:

      එහෙම තමයි කන්‍යාවියෝ 72 විතරයි අපිට ඔනේ. කොන කට් කරලා කෆීර්ලා මරලා ස්වර්ගේ යන්න තිබුනොත් අපිට ඇති. කැටලොග් එකේ තියෙන දේවල් විතරයි අපි පිලිපදින්නේ. අපේ සබ්‍රී ඉන්න නිසා අපි බය නෑ. අල් ටකියාවෙන් කෆීර් නීතිය උනත් හලාල් කරලා ගන්න පුලුවන් කියලා තමයි අපේ කැටලොග් එකේ තියෙන්නේ.

  2. suleiman says:

    Open Papers disaster – Stone age practice of some people

  3. rane says:

    shuwar ekatama konakapalala wenna onne

  4. පරණ අයිතිකාරයා says:

    එතකොට පොලීසියට ගෙන්නුවේ පරන අයිතිකාරයාවද
    වාහනේ ඕපන් පේපර්ස්ද තියෙන්නේ ? ලංකාවේ කෙල්ලෝ වගේ වහනත් ඇහුවම අනේ කවුරුත් නෑ ඔයා තමයි දෙවනියා කියනවා, බලද්දි රටෙන් භාගයක්ම පැදලා

  5. sumedha says:

    එම රථය අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා ඇති බවත් පොලිසිය සොයා ගෙන තිබේ.

  6. Irshard Faiz says:

    කහසිවුර ඇදගෙන බීල වාහන එලවන අය තමයි නීතිය හරියටම පිළිපදින්නේ…..

Main News