අධිවේගියෙන් කොරෝනා.. මත්තල පිටවුම වසා දමයි….

May 5, 2021 at 6:52 pm | lanka C news
අධිවේගියෙන් කොරෝනා.. මත්තල පිටවුම වසා දමයි….

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේ දොරටුව තාවකාලිකව වසා දමා තිබේ.

එම ප‍්‍රවේශ පත් කවුළුවේ කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

අධිවේගී මාර්ග බලධාරීන් සඳහන් කරන්නේ මත්තල පිටවුම වෙනුවට සූරියවැව පිටවුම භාවිතා කරන ලෙසයි.

කෙසේ වෙතත් මත්තල පිවිසුමෙන් අධිවේගයට පිවිසීමට බාධාවක් නැත.

18,477 views

4 Comments to “අධිවේගියෙන් කොරෝනා.. මත්තල පිටවුම වසා දමයි….”

  1. Jepi buster says:

    ප්‍රවේශපත් කවුලුවෙන් ජෙප්පන්ට කේරල ගව මුත්‍ර, ටොයියන්ට පැකනිල්, බයියන්ට ධම්මික පැණිය බෙදුව නම් ඉවරයිනේ.

  2. නැට්ටේ ඉඳන් ම කොරෝනා මල්ලි says:

    අධිවේග යෙන් කොරෝනා අධිවේගයෙන් ..මැදමුලන ට ම යයිද ? අයියියාලා මල්ලිලා බුරුතු පිටින් මකබැවෙයිද ?

  3. මෝඩ බයියා says:

    සෑම අදිවේගී පිවිසුමකටම ධම්මික බාස් රාවණා බාස් මහමෙවුනා සාදු කරාපිටි ඩොක්ට ඇතුලු අපේ කොරෝනාවෙන් මතුවූ ඉසිවරු පත් කොට ඔවුන්ගේ බෙහෙත් අදිවේගෙන් යන එන අයට ලබා දෙන්න .කොරෝනා මගදීම කම්මුතුයි.සියලු ජනතාව කොරෝනා සුව වීමට අදිවේගේ පාවිච්චි කරාවි.ඒ ආදායමින් අපට චීන හාම්පුතාගේ ණයත් ගෙවන්න පුලුවන්.

    • මාක්ස්වාදී ජෙප්පා says:

      අමතක නොකර කේරල ගව මුත්‍රා ත් දෙන්න ඕනෙ හොදේ.

Main News