අධිවේගියෙන් කොළඹ ආ බස් රියට ගල් ගසයි..

December 12, 2021 at 2:10 pm | lanka C news
අධිවේගියෙන් කොළඹ ආ බස් රියට ගල් ගසයි..

ඇඹිලිපිටියේ සිට මහරගම බලා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

අඹිලිපිටිය තුන්කම ප්‍රදේශයේ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ පුද්ගලයන් තුන්දෙනෙකු විසිනි.

මෙම ප්‍රහාරය හේතුවෙන් බස් රථයේ වීදුරුවකට හානි සිදුවී තිබේ.

එම බස් රථය අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ බලා ගමන් කරමින් කරමින් තිබූ අතිසුඛෝපභෝගී ලංගම බස් රථයකි.

101,488 views

19 Comments to “අධිවේගියෙන් කොළඹ ආ බස් රියට ගල් ගසයි..”

  1. පුරවැසියා says:

    අනිවාර්යයෙන් පවුද්ගලික බස් වල වැඩකරන අය තමා ඔහොම දේවල් කරන්නේ
    ඇඹිලිපිටියේ ඉඳලා කොළඹ එන මිනිස්සු ඕවට පුරුදු වෙද්දී උන් තරහය්

  2. Sathya says:

    Jeppo wenda ona oya wage wadakaranne anduwa karanna illanawa. Hambainoth maru ekata karai

    • ශර්ලොක් හෝම්ස් says:

      ඔයාගෙ මෑනියන් එක්ක රමණයෙ යෙදුනෙ ජෙප්පෙක්ද 🤣🤣🤣

      • Gal banda says:

        හොර ජෙප්පා… තොගේ අදහස අනුව උඹේ මෑණියන් රමණයේ යෙදී ඇත්තේ නොදන්නාම උන් එක්කයි. උඹේ කියමනෙන් කියවෙන්නෙ ඒකයි. උඹේ මෑණියන් ගණිකාවක් බව පැහැදිලියි.

      • නෝටි ‌ජෙප්පා says:

        පුංචි මෑනියන් එක්ක රමණයෙ යෙදුන ජෙප්පා ‌කවුද

        • 3ත් නැති ජෙප්පා says:

          7788ට SMS කර අයර්ලන්තයට 1ස්ට් ක්ලාස් සවාරියක් දිනාගන්න 🤪

      • No biya says:

        මේ දෙබස තුල තියන හොඳ තමයි. දෙදෙනාම ඉතා අවෙගශීලිව (මවට නිග්‍රහ කරමින්) ලියුවද කිසිම් කුනුහරුපයක් නොලියා සිටීම. අර වැඩේ උනත්, රමණය කියලා පොඩි සාහිත්‍ය රසයක් එකතු කරලා. මේකේ බයියෙක් ඉන්න විදියක් නෑ මොකද උන් තනිකර කුණුහරප ලියන්නේ.

        • 3 නැති ජෙප්පා says:

          හරි ඉතින් පුන්චම්මට කෙලපු සක්කිලියා කවුද කියපන්කො

    • Kaushalya says:

      Do you have any evidence to prove that “Jeppo” has done this type of social disorders?

      • Sathya says:

        Huh, social disorders my foot. 88/89 and before you Jeppa may not have been born. Go and ask your mother or grandmother about the carnage Your brothers caused.
        My uncle was burnt inside his vehicle when he went in the evening to pick flowers for pooja. Many other atrocities JVP caused, terror is what they specialised in.

        • GotaB says:

          Go to therapy and get over it. Your political hatred will suffer your children and many generations. don’t be an asshole.

      • Gehan K Jayawardene says:

        Jeppas suffer from “inferiority complex” forever.. They are too negative & all they want to do is destroy good things.

      • Reply to Kaushalya says:

        If it is a “social disorders” then for sure it’s done by a Jeppa. Because they are good at it.

  3. රට වැසියන් says:

    පුද්ගලික බස් මාෆියාව කරන වැඩ… පවිත්‍රා ඇමැතිතුමියට පුද්ගලික බස් මාෆියාව විනාශ කොට මුලු රටම ලංගම කීරීමට හැකියාව ලැබේවා…

  4. සමන් says:

    GANJAJEPPO

  5. Pon Toyya says:

    Sir fail !! fail fail !!

  6. Amda says:

    මොකා කලත් මේ වගේ ඒවට නම් සමාවක් දෙන්නම හොඳ නෑ..නැත්නම් මුන් වගේ කාලකන්නි හදන්න බෑ

  7. SKF says:

    ගල් ගහන, ගිනි තියන ඒවා නම් ජෙප්පො තමයි.
    ධනපතියෝ යන සුඛෝපභෝගී බස් එකකට ගල් ගැහුවම ජෙප්පොන්ට මාර ආතල්.

  8. ගල් ගහන ගිනි තියන says:

    මේ ගල් ගහන එකේ අරමුණ බොහෝවිට ලංගම බස් එකට මිනිසුන් නගින එක අඩු කිරීම (ගල් ගහනවා කියුවම මිනිස්සු බය වෙනවා කියලා හිතලා). ඉතිං මම මෙතන තියන කමෙන්ට් බැලුවම පේනවා ගල් ගහපු එකා සැහෙන්න ලියනවා මේක ජෙප්පන්ගේ වැඩක් කියලා ඔප්පු කරන්න. මට නම් හිතෙන්නේ දැනට ඇඹිලිපිටියේ සිට කොළඹ බලා ගමන් වාර ඇති පුද්ගලික බස් හිමි කරුවෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. එකට දේශපාලනයක් අදාලම නෑ. අහක යන දේශපාලනයක් මේකට ගාවලා ගල් ගහපු වුන් බේරෙන්නයි හදන්නේ. පොලිසිය ගල් ගහපු වෙරුන් ඇල්ලුවොත්, අල්ලපු එකාගේ දේශපාලනේ බලන්න පුලුවන්න්, නැත්තං ඉතිං ගල් ගහපු එවුන් පොලිසියේ නිලධාරීන්ට වඩා බලවත් දේශපාලනයක් ඇති අය කියලා හිතන්න වෙනවා.

Main News