අධිවේගියේ යන අය අවදානමක.. ප‍්‍රවේශපත් කවුලුවල කොරෝනා පොකුරක්… හදිසි තීරණ කිහිපයක්…

April 27, 2021 at 11:55 pm | lanka C news
අධිවේගියේ යන අය අවදානමක.. ප‍්‍රවේශපත් කවුලුවල කොරෝනා පොකුරක්… හදිසි තීරණ කිහිපයක්…

අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවේ සේවකයින් තිදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත.

එම නිසා 28 දින උදෑසන 6.00 සිට අධිවේගී මාර්ගයේ කොට්ටාව හුවමාරුවෙන් නැවත දැනුම් දෙන තුරු ඕනම වාහනයකට ඇතුල්විය හැකි පරිදි ගේට්ටු විවෘතකර ඇති අතර ප‍්‍රවේශපත‍්‍ර පත් ලබා දෙනු නොලැබේ.

කොට්ටාව හුවමාරුවෙන් පිටතට පැමිණිය හැක්කේ ගිලන් රථ හා බස් රථ වලට පමණක් වන අතර පිට වීමේදී කොට්ටාව හුවමාරුව භාවිතා නොකොට අතුරුගිරිය හා කහතුඩුව හුවමාරුවෙන් පිටවීම සදහා භාවිතා කරන්නැයි දැනුම් දෙයි.

81,842 views

4 Comments to “අධිවේගියේ යන අය අවදානමක.. ප‍්‍රවේශපත් කවුලුවල කොරෝනා පොකුරක්… හදිසි තීරණ කිහිපයක්…”

  1. ඇට නම ලස්සේ ට කතිරේ ගහපු නොන්ඩි සිමා says:

    බය්යන්ට දැන් කොරෝනා දෙන්නේ ඇරියස් එකත් එක්ක. අවුරුදු කාපු කෑමට ඉතින් මෙහෙම වෙලා මදි.
    කොහෙද ඉතින් මොලේ තිබ්බා නම් අපිත් කඩේ යයිද මේ පාන්ඩුවට.

    • බිල්ලා says:

      ඒකනම් ඇත්ත. බූරු පුතානන්ට කතිරෙ ගැහුවනම් පකනිල් ගැහුව හොදවුනා. ඊට පස්සේ ආතල් එකේ ඉන්න තුබුනා. එහෙම නැතුව රතු අලිපැටියට කතිරෙ ගැහුවනම් කේරල ගව මුත්‍ර ගහල ආතල් එකේ ඉන්න පුලුවන්.

  2. A Sri Lankan says:

    So three wheeler’s motor cycles and carts are also allowed on the highway from this morning?

  3. ගොනාට අo says:

    කොට්ටාවෙන් ඇතුල් වෙනකොට ටිකට් දෙන්නෙ නැහැ කියන්නෙ පිටවෙන්කොට කටුනායක ඉඳලම ගෙවන්න වෙනවා. කටුනායක ඇර අනෙක් ගේටුවකින් ඇතුල් වුනොත් ලැබෙන ටිකට් එකින් තමයි තමුන් ඇතුල්වුන තැන ගෙවන් කෞන්ටරේට සන්නිවෙදනය කරන්නෙ. ඒ ටිකට් එක නැතිවුනොත් අධිවේගෙ පටන්ගන්න තැන ඉඳලම ගෙවන්න වෙනවා. මේව දුෂ්ඨ වැඩ. මිනිස්සුන්ගෙන් කීයක් හරි කොටාගන්න කරන අශීක්ශිත වැඩ.

Main News