අධිවේගියේ රිය අනතුරක්.. දැඩි වාහන තදබදයක්…
December 17, 2021 at 6:22 pm | lanka C news
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.
දොඩංගොඩ සහ ගැලනිගම අතර මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම තදබදය ඇතිව ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.
දොඩංගොඩ සහ ගැලනිගම අතර මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම තදබදය ඇතිව ඇත.
රියදුරු පුහුණු කරන තැන්වලින් හරිහැටි මාර්ග නීති උගන් නොගැනීමේ විපාක. මේ ආයතන පරික්ෂ කල යුතුය.
මල්ලි පරීක්ෂා කිරීම අදම කරන්න ඕනෙද?
හෙට කළොත් මදිද?
Which European country has the hardest driving test?
The most difficult driving test has to go to the tiny European country of Finland, where it takes 3 years to get a full license. Getting the initial license requires a minimum of 37 hours of driving, a computerized test, and a city traffic test.
What country is the easiest to pass a driving test?
Sri lanaka. sorry to say
Evan without test.🤣🤣🤣🤣🤣🤣
it is actually the USA
yes with pagaa license.
Sir Lanka within three months can get licence. Very very easy…😆