අධිවේගියේ රිය අනතුරක්.. දැඩි වාහන තදබදයක්…

December 17, 2021 at 6:22 pm | lanka C news
අධිවේගියේ රිය අනතුරක්.. දැඩි වාහන තදබදයක්…

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ දෙසට දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.

දොඩංගොඩ සහ ගැලනිගම අතර මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් මෙම තදබදය ඇතිව ඇත.

21,363 views

8 Comments to “අධිවේගියේ රිය අනතුරක්.. දැඩි වාහන තදබදයක්…”

  1. Saradiel says:

    රියදුරු පුහුණු කරන තැන්වලින් හරිහැටි මාර්ග නීති උගන් නොගැනීමේ විපාක. මේ ආයතන පරික්ෂ කල යුතුය.

    • පස්වන සරත් (විශ්‍රාමික) says:

      මල්ලි පරීක්ෂා කිරීම අදම කරන්න ඕනෙද?
      හෙට කළොත් මදිද?

  2. Love nature says:

    Which European country has the hardest driving test?

    The most difficult driving test has to go to the tiny European country of Finland, where it takes 3 years to get a full license. Getting the initial license requires a minimum of 37 hours of driving, a computerized test, and a city traffic test.

  3. sunimal says:

    What country is the easiest to pass a driving test?

    Sri lanaka. sorry to say

  4. සවාධීන says:

    Sir Lanka within three months can get licence. Very very easy…😆

Main News