අධිවේගිය මදවේගී කරයි.. උපරිම වේගය පැයට කිලෝ මීටර 60යි..

October 6, 2018 at 12:00 pm | lanka C news
අධිවේගිය මදවේගී කරයි.. උපරිම වේගය පැයට කිලෝ මීටර 60යි..

අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල වේගය උපරිම පැයට කිලෝමීටර 60 සීමාවේ පවත්වාගන්නා ලෙස එම මාර්ගය බාර පොලිස් කොට්ඨාශය දන්වා සිටී.

එම මාර්ගයන් ආශ‍්‍රිතව ඇද හැලෙමින් ඇති අධික වර්ෂාපතනය නිසා අනතුරු බහුල වීම පාලනය කිරිමට මෙම තීරණය ගෙන ඇත.

අධිවේගී මාර්ගයන්හි ගමන් කරද්දී ප‍්‍රධාන ලාම්පු දල්වා ගමන් කරන ලෙසද ඔවුන් දන්වයි.

81 views

4 Comments to “අධිවේගිය මදවේගී කරයි.. උපරිම වේගය පැයට කිලෝ මීටර 60යි..”

  1. නිමල් says:

    යහපාලන න්‍යාය යටතේ රටට සිදුවන සියලුම අයහපත සිදුවෙමින් ඇත. ස්වාභාව ධර්මය ද වියරු වෙමින් ඇත. හැකි තරම් ප්‍රවෙශමෙන් ඔබගේ රිය පදවන්න – ඔබගේ මෙන්ම අන් අයගේ ද ජීවිතය රැක ගැනීමට දායක වන්න රිය අනතුරු සැලකිය යුතු ලෙස වැඩි වෙමින් ඇත.

    • බණ්ඩා says:

      ගොනෝ
      මහින්ද ඉන්න කාලේ ලංකාවේ ස්වභාවික අනතුරු තිබුනේ නැද්ද? ගොන් කතා කියන්න එපා

      • සමන් says:

        ඇයි ගෝං බණ්ඩෝ උඹ කොමෙන්ට් එක හරියට කියවන්න නැතුව තප්පුලන්නේ – මෙකේ කොහේවත් මහින්ද ඉන්න කාලේ – ස්වභාවික අනතුරු තිබුනේ නැ කියල තියනවද? අනේ මන්දා උඹලා වගේ හරක්ට පිදුරුත් පෙන්නේ කොළ පාටට!

  2. Love nature says:

    අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවල ටයර් වල ප්‍රමිතිය සෝදිසි කල යුතුය බොහොමයක් අනතුරු වලට බලපාන්නේ මේ කරුනයි

Main News