අධිවේගී දුම්රිය දෙකක් ගැටී මහ අනතුරක්.. විශාල පිරිසක් මිය යයි..

June 7, 2021 at 1:23 pm | lanka C news
අධිවේගී දුම්රිය දෙකක් ගැටී මහ අනතුරක්.. විශාල පිරිසක් මිය යයි..

අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් පාකිස්තානයේ දකුණු ප්‍රදේශයේ ධාරක් නගරයේදී අනතුරක් සිදුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම අනතුර හේතුවෙන් 33 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ය.

කරච්චියේ සිට ගමන් ගමේ තිබූ දුම්රිය පීලි පැනීමට ලක්ව අනෙක් මාර්ගයේ පැමිණි දුම්රිය සමග ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

35,643 views

7 Comments to “අධිවේගී දුම්රිය දෙකක් ගැටී මහ අනතුරක්.. විශාල පිරිසක් මිය යයි..”

  1. චන්දිමානි says:

    පීලි පනිනකොටම අනිත් පැත්තෙන් කෝච්චියක් ආවා කියන්නෙ ඉතින්….. කරුමේ ම තමයි………

    • PEOPLE OF COUNTRY says:

      පිටිදුවේ කියන්නේ NGO සල්ලි වලින් යැපෙන වචාලයෙක්, 21 century එකේ පට්ට පොර talk දාන පුස්සෙක්
      මුගේ රාජකාරිය බුදුරජාණන් වහන්සේ ලොවට දේසනාකල ධර්මය විනාසකිරිම සහ විකුර්තිකිරීම.
      මේ බලු වඩු කරනවට මේකට ගෙවනවා, බඩු දෙනවා , මේකා ඕනෑම බලු වැඩක් කරන්ඩ , ලැජ්ජා නැති කුපාඩියෙක්.

      මේකාගේ කතා බොරු ලොජික්, මු ලොජික් අස්සේ හන්ගෙන බල්ලෙක්

      • Kandula says:

        තොට පිස්සුද යකෝ යන්නේ කොහේද මල්ලේ පොල් ජාතියේ comments දාන්නේ

  2. Puncha says:

    Imran khan wagakiwa yuthui. Ohu langadi sri lankawata pamini nisa MEHI ANDUWATH WAGAKUWA YUTHUI.

    SRI LANKA WIPAKSHAYA

  3. Saradiel says:

    තුවාල අයට ඉක්මන් සුවය පතමු.

  4. Bawa says:

    even Pakistan has high speed trains. We are still using 1960 locomotives

  5. Red sea says:

    තවත් ඉරාන් පන්නයේ ගේමක්ද? පලස්තීනයට සහය පලකරන්නෙ ශ්‍රී ලoකා ආන්ඩුව සහ KK මිසක් මේ රටේ ම්නිිස්සු නොවේ.