අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් පෙරලී ගිනිගනී.. 123ක් මරුට.. තව පිරිසකට තුවාල..
June 25, 2017 at 10:40 am | lanka C news
තෙල් ප්‍රවාහන බවුසරයක් පෙරලී ගොස් ගිනි ගැනීම නිසා 123 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම අනතුර සිදුව ඇත්තේ පකිස්තානයේ බහවල්පූර් හි අධිවේගී මාර්ගයකදීය.
අනතුරෙන් තවත් 40කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද සදහන්ය.