අධිවේගී මාර්ග ගාස්තු ඉහල දමයි…
March 5, 2019 at 6:48 pm | lanka C news
කාර්ය බහුල වේලාවන්හිදි අධිවේගී මාර්ගවල ගමන් කරන වාහනවලින් අයකරන ගාස්තුව ඉහල දැමීමට මෙවර අයවැයෙන් යෝජනා කරයි.
ඒ අනුව කාර්යබහුල වේලාවන්හි එම මාර්ගවල ගමන් කරන වාහනවලින් රුපියල් 100ක අමතර ගාස්තුවක් අය කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පැවසීය.
This man is a despicable moron, when you appoint, a dressmaker (tailor) as the minister of Finance, end result is a maniac in the drawing board
bota salli madinam1000 ganin
මුන් මුලින් කිවුවෙ කොහොමද ?…අදිවේගය කන්නද කියල එදා ඇහුව මුන් අද ලැද්ජ නැතුව ඒවගෙන් හම්බකරගෙන කනව….ලැඩ්ජයි හලෝ
UNP Mangalage avamangala ayavayen muthra saga asuchi baddakuth panavai.
These are not highways built by these morons. No wonder. How can a tailor do a job of an economist. Unp has gone to dogs
E kale Wal sataka sunakaya ( Basil ) puluwan tharam badhu gahuwaa….Me kakannith karanne Aaapu dawase indala minissungen badhu gahana eka…!!! patta paahara heththa…!!!
හරිම ලොජිකල් තීරණයක්. දැන් කාර්ය බහුල වෙලාවට ඉක්මනින් වැඩට යන්න එන්න සාමාන්‍ය පාර භාවිතා කරන්න පුළුවන්. ඒක දැන් වාහන යන්නෙම නෑ. Traffic කියල නාමයක් නෑ. මේ තීරණයෙන් අපි පාරේ තපින ඒක තවත් අඩු වෙලා රටේ කාර්යක්ෂමතාවය ගොඩක් ඉහළ යනවා. අනුර අයියා වෙන්න ඇති උපදෙස් දෙන්න ඇත්තේ . මොනවා වුනත් මේ තීරණය ගන්න උපදෙස් දුන්න නිලධාරීන් ට නම් facebook එකේ සම්මාන දියයුතුමයි
මට තේරෙන්නේ නැත්තේ සාමාන්‍යයෙන් cost ඒක recover වෙනකොට highway charges ගොඩක් රට වල අඩු කරනවා. ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ……
Me kalakanninta ada wikunannai badu gahannai ithuruwela thiyenne mahinda hadawapu tika thama ithin
ඔව් ඉතින් 225ක් ආම්බන් කරන්නත් තව සල්ලි ඕනෙනේ. නිදහස් දවසේ උත්සවේට මුන් ආපු ලක්ෂරි කාර් ටික ගත්තේ නැත්නම් දුම්රිය මරිරි 400ක් සහ බස්රථ 300ක් ගන්න තිබුනා. තොපිට හෙන ගහනවා දුප්පත් මිනිස්සුන්ගේ චන්දෙන් පාර්ලිමේන්තුවට ගිහින් උන්ව සුරාගෙන කනවට
මුන්ට බනින්න එපා . 62 යේ කට්ටිය ගේ තේරීම නිසා උන් තමා වග කියන්න ඕනේ