අධිවේගී මාර්ග වාර්තාවක.. දිනක ආදායම කෝටි 3.2යි.. වාහන 120,000ක් යයි..
December 25, 2018 at 12:40 pm | lanka C news
මෙරට අධිවේගී මාර්ගයන්හි වාහන ගමනාගමනය ගිය වසරට වඩා 15%කින් ඉහල ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි.
අධිවේගී මාර්ගයන්හි වාර්තා වූ ඉහලම ආදායම පසුගිය සිකුරාදා වාර්තා වී ඇතැයි අධිවේගී මාර්ග නඩත්තු ඒකක අධ්යක්ෂ එස්. ඕපනායක මහතා කියා සිටී.
වාහන 120,000ක් එදින අධිවේගී මාර්ගවල ධාවනය වී ඇති බවත් ඉන් ලද ආදායම රුපියල් මිලියන 32ක් බවත් ඔහු පැවසීය.
එමෙන්ම දෙසැම්බර් 20 වන දා සිට දිනකට වාහන 100,000ක් ඉක්වමා ගමන් කර ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
Mahathyo danne nadda oya adayama
Yanne chineta kiyala. Mahinda mahathya adayama hoyanne nathi ewa apita aran. Adayama hoyana ewa chineta dunna. Anith eka adiwegi marga thiyenne nathlata auruddata game yaddi dawas deka thunakata adayama hoyanna nemei. Rate arthikayata balapana bhamd ikmanin prawahanayata. Mama inne Italy wala highway ekaka hitagathoth car ekak yaddi badu purawapu truck 5 k yanawa
ඉතාලිය ගොඩක් ලොකුද මෝලා
Ehe echcharata baduda mola? patta sapa ganna aththe ne oyaala!
Nikan pau nodi yanna meya. ape rata api balagannam.
ඉතාලියේ හයිවේ එක්ක ලංකාවේ ඒවා සංසංදනය කරන කොටම ගොන්කම ඉස්මතුවෙනව. නමුත් ලකාවේ හයිවේ මහින්ද මහතා විසින් චීන ණය ආධාර මත ගොඩනැගූ බව ඇත්ත.
නමුත් එය දිගුකාලීන සැලැස්මක් බව බොහෝ දෙනෙකුට අමතක වී ඇත. චීනය සදහා ආදායමෙන් 60% කුත් ඉතිරි 40% ලංකා ආණ්ඩුවට බැරවන බවත් අමතක වී ඇත.
එසේ බැරවන්නේද වසර 10ක් දක්වා පමණකි. වසර 10 ගෙවී ගිය පසු සියලුම ආදායම ලංකා ආණ්ඩුවට බැරවනු ඇත. පසුගිය ලේඛන හා විස්තර පරිශීලනය කිරිමේන් අවබෝධයක් ලබාගත හැක.
මේක නම් වෙන්ඩ පුලුවන් දෙයක් නොවෙයි! අපේ යුන්ජේවීපී නායක මහා චින්තක අනුර කුමාර නම් කීවේ මෙය ඇම්බුල් තියල් ගේන්ඩ හදන පාරක් කියලයි!
“පාරවල් හැදුවේ කන්නද?” (2015 ජනවාරි 8 මෝල් හරක් පරපුර)