අධිවේගී මාර්ග සියල්ල බදු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් අගමැතිගෙන්..

September 14, 2017 at 3:00 pm | lanka C news
අධිවේගී මාර්ග සියල්ල බදු දෙන්න කැබිනට් පත‍්‍රිකාවක් අගමැතිගෙන්..

මහාමාර්ග ඇමති ලක්‍ෂමන් කිරිඇල්ලටද නොදන්නවා නොදන්වා අධිවේගී මාර්ග බදු දීමට අගමැතිවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බව කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව සදහන් කලේය.

වීඩියෝව මෙතනින්

28 views