අධිවේගය තිදෙනෙකුට මරු කැදවයි.. අධිබල විදුලි කණු කැඞී ට්රක් රිය උඩට වැටේ..
November 4, 2017 at 8:40 am | lanka C news
අද පෙරවරැවේ මිනුවන්ගොඩ, 18 කණුවදී සිදුව ඇති රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයින් තුන් දෙනෙකු මියගොස් ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් ධාවනය වූ ට්රක් රථයක් මාර්ගයෙන් ඉවත ට්රාන්ස්ෆෝමරයකත් අධිබල විදුලි රැහැන් කණු දෙකකත් ගැටීමෙනි.
ගැටීම නිසා විදුලි රැහැන් කණු කැඩීගොස් ට්රක් රථය මතට ට්රාන්ස්ෆෝමරය ඇද වැටී ඇත.
ට්රක් රථයේ ගමන් කල පස් දෙදෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු ඉන් තිදෙනෙකු මිය ගොස් තිබේ.
Lot of people drive on the road like crazy. Many people will have to sacrifice their lives if this menace is not stopped.