අධිවේගී විශේෂ අධිකරණ ඇරඹේ.. මුල්ම නඩුවට අධි චෝදනා බාරදේ.. විත්තිකරුවන් සිවු දෙනා මෙන්න..
July 27, 2018 at 12:03 am | lanka C news
දින කිහිපයක් ඇතුලත නඩු අසා තීන්දුව දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබේ.
එම අධිරණයේ විභාගයට ගැනෙන මුල්ම නඩුව වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්රධානී ගාමිණී සෙනරත් ඇතුලූ තිදෙනෙකුට විරුද්දව එල්ල වී ඇති රාජ්ය මුදල් අවභාවිතා කිරීමේ නඩුවකි.
මේ සම්බන්ධයෙන් ඔවුනට අධිචෝදනා භාරදී තිබේ.
මෙසේ අධි චෝදනා බාර දී ඇත්තේ ගාමිණී සෙනරත්, පියදාන කුඩාබලගේ, නීල් බණ්ඩාර හපුහින්න. ලසන්ත බණ්ඩාර නැමැති පිරිසටයි.
yahapalane nam apuda indalama kale boruwa wanchawa witharai.. kala ekama de nam ranillage mahabanku horakamayi apata tax grhillayi witharai
janapathi bana kiyanawa, weda nehe ranil horakame apataa kelawenawwa
rice 120 gas pol 90 B luunu 120 halmesso 1000 karawala 1000 bas gasthu, gas, petrol okkomaa wedi kala DESAPALAKAYO PEMINEEME DEEMAANA, LIPIDRAAVYA DEEMANA GEWAL KULEE RATASAWARI.KOMIS. HORAKAM, PETROL CAR TELEPONE BEHETH LUNCH TEA SIYALLAMA NIKAN APE TAXWALIN MUNGE DARUMUNUBURANTAWATH HENA WEDEWAAAAAAAAAAAAA
Ena Avurudde Sorisenata Adhi Wega Nadu
1. Appointing a PM from the Opposition, not having majority in Parliament while there was an incumbant
2. Dismissal of a Chief Justice without due process.
3. Allowing a non citizen to be appointed to the post of Governor of the Central Bank
4. Allowing Arjun Mahendran to be continue in office even after the first Bond Scam, allowing him and his band of thieves to carryout a second.
The list continues!
නඩුව අහලා ඉවරවෙනකල් හිටං
Hari hari, meke hondai, namuth ko anith usavi thuna da dekada kohedo? Ai e usaviyawal thama patan gaththe naththe?