අධි බලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවේ…
September 18, 2021 at 2:40 am | lanka C news
යාපනය කොඩිකාමම් කුඩමියන් ප්රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් 16 දින හමුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.
කුඩමියන් ප්රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ පිහිටි තල්ගසක් ආසන්නයේ මෙම ක්ලේමෝ බෝම්බ සඟවා ඇති බව ප්රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.
අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී කිලෝ 10 ක් බරැති සහ කිලෝ 15 ක් බරැති අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගනු ලැබීය.
අදාල ක්ලේමෝ බෝම්බ දෙක එම ස්ථානය කිසියම් පුද්ගලයෙකු රැගෙනවිත් සඟවා යන්නට ඇති බවට සැක සහිත බවටත් ඒ පිළිබඳව පුලුල් පරික්ෂණයක් අරමා ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
රාජපක්ෂලාට කෙළ වෙන කොටමනේ මේ කොටිත් නැකිටින්නෙ. LOL
ඕක තමයි අපි කිව්වෙ කාදිනල් පිටුපස බළල් අතක් තියෙනවා කියලා.ඵ්ක උන්වහන්සේ නොකිව්වට අපේ හිත කිව්වා.හරිනේද?ඵතුමා කපන්න සිරිල් පියතුමා යොදා ගත්තේ චම්පිකයා.හරිද?කතෝලික ජනතාව බෞද්ධයන් හා කොටවල බේද බින්න කරලා ඔන්න ජනපති අපේක්ෂක වෙන්න යන මාර්ගයක් හොයනවා.කතෝලික ජනතාවත් ලොකු වරදක් ඉතාලියේ කලා.රට පාවාදුන්න හා සමානයි.කනගාටුයි
උබලා ඇත්තටම තැරිදාර උම්මාද පුන්නක්කු බෛයො රැළක් , උබල එක පවුල් පුරුකක් රජ පවුලක් ලෙස කිරුළු පලන්දවලා වන්දනාමාන කරාට මේ රටේ හැමොම ඔය ප්රවේණිගත ,ජානගත වහල් සහ කොදෙව් මානසිකත්වයේ නෑ , වහෙලෙක් වෙයං ඒ උබේ අයිතිය සහ කැමැත්ත ,උබ වහලෙක් හින්දා අනිත් එකාටත් වහලෙක් වෙයං කියනවනං , උබ වැරද්දක් කරනවා මචං..😂😂😂
ubath jvp wahalek novi suwadinawa hitapan ….
දැන් ඉතුරු මේක විතරයි.මේකවත් ට්රයි කරලා බලමු
ආපහු කොටියාවත් නැගිට්ටවයිද ?
Totally Fake…….. Don’t try to cheat people because they are well educated except few
Reply
අන්තිම තුරුම්පුව… අත දිනයිද කුජීත වෙයිද? නෑ දිනයි. මේක සිරි ලංකාවනෙ