අධි මිල පිරිමි ගණිකාවන් තොගයක් කොළඹදී අල්ලයි..

October 12, 2016 at 6:48 pm | lanka C news
අධි මිල පිරිමි ගණිකාවන් තොගයක් කොළඹදී අල්ලයි..

පොලිසිය විසිසන් කරන ලද මෙහෙයුමකින් පිටකොටුව ප‍්‍රදේශයේදී පිරිමි ගණිකාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අධික මිල ගණන්වලට ගැණුම්කරැවන්ට මොවුන් අලෙවි කල තැරැවුකරැද ඒ සමගම අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් දෙදෙනා තායිලන්තයේ සිට පැමිණි අය වන අතර සැත්කම් මගින් ලිංගික විපර්යාසයන් කරගත් අය බවද හෙලි වී ඇත.

1,032 views
Main News