අධීක්ෂණ මන්ත්‍රීධුර හා ෂෙඩ් බලපත්‍ර දී එජාප පසුපෙල කටවල් වහයි..
April 21, 2019 at 8:40 am | lanka C news
එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් විසින් එල්ල කරන බලපෑම් නවතා ගැනීමට ඔවුනට අමාත්‍යාංශවල අධීක්ෂණ මන්ත්‍රීධුරයන් හා ඉන්ධන පිරවුම්හල් බලපත්‍ර දී ඇතැයි වාර්තා වෙයි.
මන්ත්‍රීවරු 10 දෙනකුට අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීධුර දී තිබෙන අතර රුපියල් දෙලක්ෂයක පමණ ඉන්ධන දීමනා එමගින් ලබාදෙයි.
තවත් මන්ත්‍රීවරුන් 15 දෙනකුට ඉන්ධන පිරවුම්හල් සදහා බලපත්‍ර ලබා දී තිබෙන බවද වාර්තා වෙයි.