අනතුර තවම අවසන් නෑ.. ත්‍රස්තවාදය මඩින්න ජාත්‍යන්තර සහාය ගන්නවා..- අගමැති
April 27, 2019 at 11:20 am | lanka C news
ත්‍රස්තවාදී කටයුතු සදහා සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා රජය මුළු ශක්තියම යොදවා ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම මැඩලීම සදහා ජාත්‍යන්තරයෙන්ද සහයෝග ලබා ගන්නා බවත් ඔහු සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
අනතුර තවමත් පහව ගොස් නැති නිසා ඉතා විමසිලිමත්ව කල්පනාකාරීව කටයුතු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
INTERNATIONAL THAMAI ME WADETH DUNNE