අනවබෝධයෙන් සිදුකරන වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත එක්කිරීම නිසා මුළු රටම කැලබිලා..

July 17, 2019 at 6:27 am | lanka C news
අනවබෝධයෙන් සිදුකරන වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත එක්කිරීම නිසා මුළු රටම කැලබිලා..

මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා පරිවර්තන සමුහය විසින් නිකුත් කර ඇති නිවේදනයකි.

විවිධ වූ පුද්ගලයන් විසින් අවබෝධයකින් තොරව සිදුකරන ලද වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත මුදාහැරිම නිසා මුළු රටම කැලබිමට පත්ව ඇති අතර යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් කුමන හෝ ආකාරයෙන් වෙනත් පුද්ගල කණ්ඩායමක් ඉලක්ක වන අයුරින් මෙලෙස යම් වීඩියෝපට නිර්මාණයක් සිදුකොට සමාජ මාධ්‍ය වෙත මුදාහරිනු ලබන්නේ නම් ඒ ඒ වීඩියෝපට මුදාහරින පුද්ගලයන් එම වීඩියෝපටවලින් සමාජයට සිදුවන හානිය පිලිබදව වගකීම ගතයුතුය.

ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය අඩවියක් වන යූ ටියුබ් සමාජ මාධ්‍ය අඩවියේ යම් පුද්ගලයෙක් විසින් පවත්වාගෙන යනු ලබන යූ ටියුබ් නාලිකාවක් හරහා රංජන් රාමනායක නම් ඇමතිවරයාව සහභාගී කරගනිමින් සමස්ත මහා සංඝරත්නයට “චීවරධාරීන්” යැයි පැවසීම අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස දැඩිලෙස හෙලාදකින අතර මෙලෙස අනවබෝධයෙන් සමාජ මාධ්‍යවෙත වීඩියෝපට එක්කිරීම මගින් සමාජ මාධ්‍ය අවභාවිතයක් සිදුවන අතර මේ පිලිබදව අදාළ පාර්ශව තම අවධානය යොමුකරතැයි අප සමූහය බලාපොරොත්තු වෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

 

25,025 Viewers

6 Comments to “අනවබෝධයෙන් සිදුකරන වීඩියෝපට සමාජ මාධ්‍ය වෙත එක්කිරීම නිසා මුළු රටම කැලබිලා..”

  1. සමීර says:

    ඔය අශේන් කියන නපුන්සකයට ති
    යන අයිතිය මොකක්ද චීවරදාරීන් කියන වචනෙ පාවිච්ංහි කරන්න. ඔහු වැනි අය මේ සමාජයටම පිලිලයක්. කට වාචාල නරි. ඕකට බල්ලා කියන.වචනෙන් ඒ සතාටත් නිගා වෙනවා. මූ වැදූ මව ලැජ්ජා වියයුතුයි මේ වගේ වල් කැ…යෙක් වැදුවට.

    • වන්ෂොට් says:

      සමිර, ආශේන්ලා රාමනායකලා ඕන රෙද්දක් කරගත්තදෙන් උඹට නංගිලා මල්ලීලා ඉන්නවා නම් උන්ව තනියම පංසල් පැත්තේ එහෙම යවන්න එපා!

  2. UD says:

    අශේන් කියන්නේ බාගෙට ෆෝම් වෙච්ච නම්බරයක්…
    තාම එච්චර වයසත් නෑ…. දේශපාලනේ ගැන කතා කරන්නේ හැබැයි….

  3. Gayantha says:

    අශේන්ලා ඉරාජ්ලා කරන්නේ හීන් නුලෙන් රට විනාශ කිරීම. දෙන්නටම ඔන තේරවාදී බුදුදහම නැතිකිරීම. ඉරාජ් කාරයා ඕක කාලෙක සිටම කරගෙන යනවා මහයාන රටේ ප්‍රචලිත කිරිමේ පුද්ගලයා වන සමන්ත බඩ්ඩා පවිච්චි කරමින්. මේ පුද්ගලයන් දෙන්නගේම චැනල් රිපොර්ට් කර ගලවා දැමිය යුතුය.

  4. Maheel says:

    අශේන් කියන්නෙ නපුංසකයෙක්.ඌට ඕන විව්ස් විතරයි

  5. Gone gota says:

    Once the counties leaders behave well and do their jobs, people will satisfy and stop publishing this things on multimedia.

    Otherwise it’s impossible to stop this kind of things.

Main News