අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

January 14, 2022 at 3:00 pm | lanka C news
අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..

ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.

ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.

38,736 views

25 Comments to “අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..”

  1. චන්ද දායක says:

    හා………….

  2. S. Vitharana says:

    පිලිප් වලෙන් නැගිටල ඇවිත් කනට ගහවි, බලාගෙන!

  3. Sanka says:

    තෙල් නෑ කියලා වැලපෙන්නේ නැතුව තියන එතනෝල් වලින් බයො ඩීසල් හදන්න ට්‍රයි කරනවකෝ, ඔය බ්‍රසීල් , මෙක්සිකෝ රටවල් කරන්නේ,

    ඔය ප්‍රොජෙක්ට් එක් ලංකාවට ආවම මහා මහින්ද විරැද්ධ උනා මැදපෙරදිග රටවල් තරහා වෙයි ඊට පස්සේ UN එකේ චන්ද නැතිවෙයි කියලා,

  4. Eri Claud says:

    One minister can go with 81 security with many vehicles. So what you are saying about that. You have to tell this to the ministers.

  5. 0.00069 BIYYO says:

    පිලිප් වලෙන් නැගිටල ඇවිත් කනට ගහවි, බලාගෙන!

  6. The Funeral Director says:

    හරි මහත්තයො කියපුවා ඉස්මුදුනින් පිළිගත්තා. ගෑස් කේස් එකටත් එවැනිම මසුරං අවවාද ටිකක් දෙනවා නමි ඉල ඇදෙනකමි හිනාවෙන්නමි.

  7. Sakshi says:

    As long as we do not meet in-person, no people uprising against the government. That is the government strategy.

  8. Pohottuwa says:

    නොදකින් තොපි වගේ හොර හැත්තක්

  9. King Bull says:

    මෙයා තෙල් ඇමතිද? හැම බූරුව ම අනුන්ගෙ වැඩ බලන්නෙ. තමන්ගෙ වැඩේ බල්ලට ගිහිං.

  10. අනුර සේනානායක says:

    අනවශ්‍ය පරිදි ගමන් කරන මහියංගනය හෙවත් දියවන්නාව තරණය කොට ඇති අධ්‍යාපනය ලබා නැති පිරිසක් රටේ අනවශ්‍ය ලෙස ඉන්ධන පරිහරණය කිරීම රටටම ආදර්ශයක් තැබුවා දැන් දවල් කාලයේ නිදි රැට ඇහැරවන්න ඒ වැද්දන් රෑට රෑට තමයි ක්‍රියාකාරී වෙන්නේ,කන්න එපා බෙදාගෙන කන්න, ලෙඩක් වන්න එපා බේතක් නෑ වතුර නෑ, ලයිටුත් නෑ, කතිරය නෑ,හූ හූ වරුසාවක් දෙමු