අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..
January 14, 2022 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.
ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.
Melo wedak nethiwa V8 watakaragena yana MP nikamunta kiyanna.
මහින්දගෙ හෙලිකොප්ටර් චාරිකා වලට පමනක් මසකට කෝටි ගනනක ඉන්දන වැය වෙනවා .නතර කරන්ඩ ඕනෑ ඕව
Dinesh Gunawardena tell this to your ministers. One of your minister gone with 81 security forces and with many vehicles. So you have to tell that minister. Gotabaya also must take action against this minister.
Ha… hari…
එතකොට ඔය වාරාය වැඩ පටන් ගන්න එකට රැපියල් කෝටියක් ගියේ අහවල් එකටද
රජයෙ සේවකයන් ට බය රජය.
තමුන්ලව ජනතාව පත් කරේ ගමන් බිමන් අඩු කරන්න වගේ අවවාද අහන්න නෙමෙයි..ජනතාවට සහන දෙන්න බැරි නම් තන්හාව අත හැරල ගෙදර යනව.ලැජ්ජ නැති මිනිහ..
අනවශ්‍ය ගමන් තියා අවශ්ය් ගමනක් වත් නෑ
කවුද මෙච්චර කල් අනවශ්‍ය ගමන් ගියේ
yako thopilage gurd eke adu kerepan. eketa kochera idana yanawada
Digatama Ganja Gahan Kenek Wage Kiyana Katha