අනවශ්‍ය ගමන් යන්න එපා.. ඉන්ධන හිගයි..
January 14, 2022 at 3:00 pm | lanka C news
ශ්‍රී ලංකාව තෙල් නිෂ්පාදනය නොකරන රටක් නිසා අනවශ්‍ය ගමන්බිමන් වලින් වැළකීමට කටයුතු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අනවශ්‍ය ගමන් බිමන් අඩුකරගෙන අන්තර්ජාලය ඔස්සේ හැකිතාක් කටයුතු කිරීමෙන් ඵලදායිතාවය ඉහළ යන බව ද ඔහු පැවසීය.
ඉන්ධන වැය වන හැම මොහොතකම මෙරට මුදල් විදේශයන්ට ගලායන බව ද හෙතෙම කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පැවති උත්සව සභාවක් අමතමිනි.
ෙතල් මිල තව වැඩිකර යුතුයි
ලංකාෙව උන්ට ෙහාද නරක ෙත්ෙරන්ෙන නැහ
ෙකෙලහි ගුන දන්ෙන නැහ
රජය පාඩු ගන්න අවශ නැහැ
You guys need to practise what you preach, then, people will follow.
අපෙද අනවශ්‍ය ගමන් තියෙන්නෙ. ඇමතිලා මන්ත්‍රීලා කොච්චර අනවශ්‍ය ගමන් යනවද. රජයේ වාහන කොච්චර පාරෙ තියෙනවද. හමුදාවෙ වාහන කොච්චර පාරෙ තියෙනවද. ඒ ඔක්කොම අත්‍යාවශ්‍ය ගමන් නෙවේනෙ.
Thirupathi gamana kamak nethda?