අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති සජිත් වුනත් ප්‍රශ්ණයක් නෑ..
April 25, 2022 at 6:20 am | lanka C news
යෝජනා වී ඇති අන්තර්කාලීන ආණ්ඩුවේ අගමැති ලෙස බහුතර මන්ත්‍රීවරුන් විසින් පත් කර ගන්නා ඕනෑම පුද්ගලයෙකු සමග වැඩ කිරීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
බහුතර පිරිසක් විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරනු ලබන්නේ මහින්ද රාජපක්ෂ ද සජිත් ප්‍රේමදාස ද යන්න ප්‍රශ්නයක් නොවන බව ද ඒ මහතා සදහන් කලේය.
රටේ අර්බුදය විසඳා ගැනීමට ඕනෑම කෙනෙකු සමග වැඩ කිරීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකරමිනි.
චෝදනා ලත් සියලුම මන්ත්‍රීවරුන් හැර වෙන අයට අමාත්‍ය ධුර ලබා දිය යුතුයි. විශේෂයෙන් පාස්කු ප්‍රහාරය නිසා සතුටින් ඉපිල ගිය මන්ත්‍රීන් ද, භාණ්ඩාගාරය හිස් කළ මන්ත්‍රීන් ද, වංචා දූෂණවලට චෝදනා ලත් මන්ත්‍රීන් ද තෝරා නොගන්න. එසේ කළ හොත් කිසිදු උද්ඝෝෂණ නවත්වන්නේ නැත.
Thope oya wiwastha sansodana, agamathila maru karana ewa. Ewa nemei para haththa ona. Duk විඳිනවා ජනතාව වෙනුවෙන් දෙයක් karapiyaw para haththaneee .
wipakse idan baila kiwwata oya miniha oka ganne na…katin bathala witharai.
මට ඇමතිකමක් ලැබෙනවනම්…
උඹලා මගුලක් කතා කරනවා. දෙමල ඩයස්පෝරාව, කතෝලික සභාව ඒ අයට අවශය විදිහට රට බෙදනවා.
උදේ පෙත්ත අරගෙන හිටූ
ලංකාවේ දේශපාලකයන්ගේ පස්ස පැත්තෙ එල්ලිලා ගොඩ යන්න හදන ගොන් ගොබ්බ පොහොට්ටු ආධාර කාරයන්ට තම ළමයි රට යවන හීනෙත් දේශපාලකයන්ට මැතිවරණෙට උදව් කරලා රට සවාරියක් ගහන හීනෙත් තිබුණට ලෝකෙට පෙන්නන්නෙ සිංහලයන් සහ බෞද්ධයන් පමණක් මේ රටේ ජීවත්විය යුතුයි කියලා. එච්චරට වෙනත් ජාතීන්ව පේන්න බැයි නම් මුන් රට සවාරි යන්න හොද නැහැ. මුන්ගෙ ලොක්කොත් හැම ජාතීන්ම තමා ලගින්ම තියාගෙන අවාහ විවාහ කරගෙන තියෙන එකේ මුන් කරන්නෙ නාට්‍ය රගපෑම. හැම තිස්සෙම රට බෙදනවා කියල ගිරිය පුප්පගෙන කෑ මොර දුන්නත් මුන් කරන්නෙ කැලේ කපලා, පස් කපලා ඉඩම් බෙදීම. මුන් ඇත්තටම ඉන්න ඕනෙ හිරේ. නූගත් යක්කු.
මූට ගෙදර නින්ද යන්නෙ නෑ.ඒකයි මූ ඕන ජොකියෙක් දාලා පාර්ලිමේන්තුවෙ නිදා ගන්න කුරුමාණම් අල්ලන්නෙ.මූට රටෙන් වැඩක් ඇත්තෙම නෑ.