අන්තර්කාලීන ආණ්ඩුවේ සැලසුම් කමිටුව නම් කරයි..

April 30, 2022 at 3:50 pm | lanka C news
අන්තර්කාලීන ආණ්ඩුවේ සැලසුම් කමිටුව නම් කරයි..

අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා පක්ෂ 10 හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය වන පරිදි පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා සහ පක්ෂ 10 නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් මන්ත්‍රීවරු මේ කමිටුවට පත් කළ බව ස්වාධීන මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.

මේ කාර්යය සඳහා තම කණ්ඩායම්වලින් නියෝජිතවරු පත් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී කළ දැනුම් දීමක් අනුව මේ කමිටුව පත් කළ බව ද හෙතෙම කීවේය.

අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂවල අදහස්, යෝජනා සහ සහාය ගැනීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කිරීම ද මේ කමිටුවට පැවරෙන බව ද පැවසීය.

– නුවන් කොඩිකාර

53,234 views

29 Comments to “අන්තර්කාලීන ආණ්ඩුවේ සැලසුම් කමිටුව නම් කරයි..”

  1. චන්ද දායක says:

    මරු කොමිටිය. පරන කාඩ් පැක් එකේ ජෝකර් කාඩ් දෙකත් දාලා .

    • Buddhi says:

      Very good move this making progress now.Out of all the divided parties in the opposition now,the most trustworthy group to the public is Wimal & independent group. SJB or JVP are not for good enough to take the trust of the mass, good for protests & strikes.Wimal & Udaya have got very high votes from patriotic SB. One of Charith Herath,Ramesh Pathirana,Wijedasa,Gevindu etc should be named as PM.Nobody in politics has a clean past record but they look good enough educated respectable persons. Economic woes will come & go but we should look beyond it with constitutional changes to divide the country being forced on us we should have a trustworthy group leading our country.You can’t trust Anura or Sajith on that issue,their secret plans with deals with diaspora could be frightening.

      • Nammbee says:

        Well said Buddhi, I think same as you 😉

      • Love nature says:

        අන්තර්කාලීන ආණ්ඩුවේ සැලසුම් කමිටුවක්..ඒ කුමකටද ? ..තාමත් බලේට කෑදර කමේ පාර්ලිමේන්තුවේ සිටීමද හදන්න ..ජනතාවගේ ඉල්ලීම ගෝඨාභය සහ මහින්ද පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන ලෙසයි ..ජනතාවගේ හඩට සවන් දෙන්න වසර 3 රටට කල විනාශය අපරාධය මදිද ?Pohotuwa resign and go home ,we cannot trust you anymore .Go home

  2. Gamini Senanayake says:

    මෙතන කණ්ඩායමි 3 ක් ඉන්නව. ඩීල්දාස, ප්‍රියසර්ශන, සුසිල් වගෙ ඇතුපෙ සෙට් එක. ආණුඩුවට විරැද්ධ තමන්ට ජ්‍යෂඨත්වයට ගැලපෙන තනතුරු නොලැබුන එක. විමලෙ, ගම්මන්පිල, වාසු, මෛත්‍රි සෙට් එක. පිටින් පොහොට්ටුවට ඇවිත්, ආණ්ඩුව මෙහෙයවන්න යන කොට, පොහොට්ටු කාරයෝ, බැසිල්ගෙ අණ පිට, රෙද්දෙ රෙවෙන්න ගහන කොට, ඒක දරාගන්න බැරිව, ඇතිවන පෟද්ගලික කේන්තියට, බැසිල්ට හා ගොලයින් සමග වෛර බැදගෙන ( මහින්දල මුන්ගෙ පැත්ත ගත්තෙ නෑ කියල තරහකුත් කියනව) ඉන්නව. තමන්ට ඕනැ විධියට තනතුරු දුන්නෙ නෑ කියල, වෛර බැදගත්ත මෛත්‍රිලගෙ සෙට් එක, කියන 3. දේශපාලනයේ ඉන්න අන්ත ආතිමාර්තකාමී,රටට ආදරය නොකරන, එපාකරපු වල් සත්තු ටිකක්. දැන් පැහැදිලි රට බල්ලට දාල, මුන් ඉන්නෙ පෟද්ගලික agenda වල කියල. මුන් එක්ක හදන, මුන් ඉන්න “සහභාග” හරි මොන මොන රෙද්දෙ ආණ්ඩුවකින් හරි රටට වැඩක් වෙයිද? පවතින ප්‍රශනවලට විසදුම් ලැබෙයිද?

  3. කබ්බා says:

    මොන අන්තර්වාර මගුලක් ගෙනාවත් කමක් නැහැ අනුර කුමාර, සජිත් දෙන්නගේ සහචරයන් රැල විගනනයට බාජනය කර ඔවුන් ගසාකන ලද මුදල් ආපසු පවරා ගන්න ඕනෑ

    • clement says:

      MEE CABBO,,, SJB JVP EKE EWUNGE NEMEAI UMBE PACHAWANSAGE WIGANANAYA KARANNA KIYAPAN,, THOPITA VISA NAA YAKOO OKKOTAMA HIRE YANNAI WENNE,, UMBE OYA CABBA HAVA ARALA HARI NAMIN OYA COMMENT DAAPAN PULUWANNAM ,, THOGE GEDARATA AWILLA KALISAMA GALAWANNE,,,, TAWAMATH KADEE YANNA LAJJA NATHDA YAKOO

    • Susantha says:

      උන්ගන් Audit කරලා අරගෙන ආරක්ෂා සහිතව තියාගන්න කියාගන්න බැසිල්ට හා රාජපක්ෂලාට දෙමු නේ, උන්නේ මේ තුන් ලෝක මෙන්න විශ්වාසවන්තම අවංකවම පුද්ගලයෝ. වල් හරකා

    • මු කබ්බෙක් නෙවෙයි ..මී හරකෙක්

  4. Padmini says:

    ardi 41 denage kada haliya wage wei

  5. අමෙරිකානු ගැති රඡපක ත්‍රස්තයන් පන්නාදැමීමේ මොහොතට සූදානම් වන්න,.! says:

    බටහිරගැති ඉන්දියානුගැති අමෙරිකානු පුරවැසියන් ගොටා,මරා,බෑසිළ,නාමල්,චමල් ඇතුළු සමස්ථ රඡපකසස වංචනිකයන් කොන්දේසි විරහිතව ඉවත්වනු,.!
    ”රැසියාවෙන් තෙල් ගෑස් ලබාගැනීමට වහාම ගිවිසුම් ගතවනු,..!

    අමෙරිකාවට ,ඉන්දියාවට රට පාවාදුන්, ”රැසියානු විරෝධී” අමෙරිකානු ගැති රඡපක වංචනික ත්‍රස්තයන් පන්නාදැමීමේ මොහොත උදාවීමට නියමිතයි සූදානම් වන්න,.!

  6. ලපයා says:

    පරණ ගූ ගොඩ රසට අනාගෙන කන්න නියම අඩි දෙයි එක .

  7. ජානක says:

    මාර නාටකය රට විනාශ කරන්න හේතු වුනු ආන්ඩුවේ 41 ස්වාධින වෙලා ආයෙත් මුං එකතු වෙලා අලුත් අනේඩුවක් කියලා ඇමතිකම් බෙදාගන්නවා.මුං හිතන් ඇති රටේ ජනතාව මුංගෙ බොරැ නාටක වලට රැවටෙයි කියලා.

  8. Jude perera says:

    Dosthara honda hitha eke diyarakus ha golayo roththath ohommamai hamadama sakachcha kala vitharai rata kolla kanna

  9. මේව දැකල හිනා says:

    ඔයාලා කවද්ද මේ රටට, සැලසුමක් රට වෙනුවෙන් කියලා කලේ? ඔයාලා කලේ රටත් ජන ජීවිතයත් කාබාසීනියා කරලා රජකම අතුගා දමා ඇති යුගයක වැඩ වසම් සමාජ ක්‍රමයක් ඇති කිරීමේ උත්සාහයක් සමග රටේ ධනය තම සාක්කුවලට දමා ගැනීමට සැලසුම් කිරීමයි.

  10. දිලිත් ඡයවීර සී අයි ඵ් නියෝඡිතයා” පිළිබඳව මාත්‍රෘෘභූමියේ හූමිපුත්‍රයන් අවධානයෙන්,.! says:

    ඔිමල්පේ හිමි ඉලක්කකරගනිමින්,. දෙරන ”සී අයි ඵ්’ නියොඡිත කූඨ ‘දිලිත් ඡයවීර’ ‘ඖෂධ මාපියාවේ ශ්‍රී ලංකාවේ කොටස්කරැ..’ නින්දිතලෙස පහත්ලෙස කූඨලෙස චරිතය ඝාථනය කිරීම සඳහා වංචනික චෝදනා ප්‍රහාර ඵල්ල කීරීම නිරීකෂණය කරනා අතර,..
    දිලිත් ඡයවීර දූශිත පුද්ගලයා වහාම රැසියානු විරෝධී කුමන්ත්‍රණ වහාම නවත්වන ලෙස දැනුම්දී සිටිනු ලබයි,.!

    දිලිත් ඡයවීර සී අයි ඵ් නියෝඡිතයා” පිළිබඳව මාත්‍රෘෘභූමියේ හූමිපුත්‍රයන් අවධානයෙන්,.!

    • ඇල්වතූර says:

      ජයවීර විතරක් නෙවෙයි ඹ්මල්පෙත් ඩීල් කාරයා . මතකනේ අර පාටියෙදි පොලිසිය බෙරගන්න රු. 50000/- දීපු හැටි.

Main News