අන්තර්කාලීන ආණ්ඩුවේ සැලසුම් කමිටුව නම් කරයි..
April 30, 2022 at 3:50 pm | lanka C news
අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් සකස් කිරීම සඳහා පක්ෂ 10 හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය වන පරිදි පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ කණ්ඩායම නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා සහ පක්ෂ 10 නියෝජනය කරමින් විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් මන්ත්‍රීවරු මේ කමිටුවට පත් කළ බව ස්වාධීන මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවසීය.
මේ කාර්යය සඳහා තම කණ්ඩායම්වලින් නියෝජිතවරු පත් කර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී කළ දැනුම් දීමක් අනුව මේ කමිටුව පත් කළ බව ද හෙතෙම කීවේය.
අන්තර්කාලීන ආණ්ඩුව පිහිටුවීම සඳහා අනෙකුත් පක්ෂවල අදහස්, යෝජනා සහ සහාය ගැනීමට අවශ්‍ය සාකච්ඡා ආරම්භ කිරීම ද මේ කමිටුවට පැවරෙන බව ද පැවසීය.
– නුවන් කොඩිකාර
විමලයා ජාත්‍යන්තර කුමන්ත්රන විකූණාගෙන කාපු තක්කඩියා.
ගොම්මන්පිලයා තෙල් ටැංකි ටික ඉන්දියාවට විකූනපු හොරා.
සිරිපාලයා හිටගෙන නිදියන හැමදාම ඇමතියා .
අලස් කාරයා ඩීසල් කාරයා
නන්දේ ඔයා අයියත් එක්ක ගෙදර යන්න ඔය අටවන ඇටමගල් රටට වැඩක් නෑ. 😂✌️
ගෝඨාභය බොරු වැඩ නොකර අස්වී ගෙදර යන්න ..ජනතාවගේ හඩට සවන් දෙන්න …ලජ්ජා නැද්ද නන්දේ තවත් බලේ රැදී සිටීමට ? හොරා කෑවා මදිද ?
Kavuru awath karanna behe. Duwanna wenawa. Rasayanika Pohora tonn ekak US$ 1,500 wenawa. Thel Malaysia apanayan karana eka nawathwa etha. Ema nisa Premadsa anduwa ganne nethuwa boruwa karagena innawa. Mahajanathawata mewa kiya denna onne. PLEASE STRANSLATE THIS TO SINHALESE AND PUBLISH.
වසර 4 1/2 ක් යනතෙක් පාර්ලිමේන්තුව විසුරුවීම තහනම් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ පාර්ලිමේන්තු උගුලේ ගෝඨාභය ජනාධිපති හසුවේ… !
පරණ කාඩ් කුට්ටම ඇනුවත් කාඩ් ටික පරණයි ..පොහොට්ටුවේ හොරු මාරු කලත් හොරුමයි එයින් වැඩක් නැහැ
අස්වී ගෙදර යන්න ..පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර යන්න ..ජනතාවගෙන් පලි ගැනීමට අවශ්‍ය නැහැ වරද ඔබේ අතේ
ආප්පයයි ,රිලාසිරියයි, ගන්ජා දුමියයි දැම්මා නම් හොදම කරයි. පරණ ගූ ගොඩම අලුතෙන් අනයි.
නරකද මහජන අදහස් එක්කරගත හොත් . ඔය කියන අය නිසා තමයි මේ විපත.
Boru weda