අන්තර්කාලීන ආණ්ඩුවට නමක් තියයි.. ජනාධිපතිගෙන් අනුමතයි..
April 30, 2022 at 10:22 pm | lanka C news
ඉදිරියේ දී බිහි කරන අන්තර්කාලීන ආණ්ඩුව ‘ජාතික එකගතා ආණ්ඩුව’ ලෙස නම් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.
එම ආණ්ඩුව ඉත්මනින්ම පිහිටුවීම සදහා පාර්ලිමේන්තුවේ සෙසු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට අදාළ කමිටුව නම් කර මේ වන විට ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු අනුමැතිය ලැබී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
එසේ දේශපාලන පක්ෂ සමග අන්තර්කාලීන ආණ්ඩුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නම් කර ඇත්තේ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්රියදර්ශන යාපා, විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා ටිරාන් අලස් යන මන්ත්රීවරුන් පිරිසයි.
Jathika paka katha hunduwa
The proposed Interim govt .that mission is urgently needed to back to Economic and Political stability of national salvation Island country due recession by locally and globally led by USA and Western economics being weak of rise of GDP so weak.
The proposed Interim govt .that mission is urgently needed to back to Economic and Political stability of national salvation Island country due recession by locally and globally led by USA and Western economics being weak of rise of GDP . By and large unavoidable political and Economic catastrophe is daily threating to Island of Sri Lanka. The ruling class and their deliberately sabotage distribution and imports of food essentials will means the collapse of current govt. rule by Rajapakse fmialy.
The proposed Interim govt .that mission is urgently needed to back to Economic and Political stability of national salvation Island country due recession by locally and globally led by USA and Western economics being weak of rise of GDP . By and large unavoidable political and Economic catastrophe is daily threating to Island of Sri Lanka and its people.
The ruling class and opposition political parties which that deliberately sabotage distribution and imports of food essentials will means that collapse of current govt. rule by Rajapakse family. They (ruling Party of SLPP leadership of Primer) that purely depend of IMF proposed package will be myth of Economic Development and growth is illusion.
The world wide food security and food shortage being imminent which is warn by WTO recent stamens . Our rulers are not taken into accounts by WTO warning in coming years.