අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට..

November 9, 2017 at 8:40 am | lanka C news
අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට..

අන්තර්ජාල මාධ්‍යයන් මගින් ආන්ඩුව අසත්‍ය ලෙස හා අසභ්‍ය ලෙස ලිපි හා පුවත් පල කරන්නන් අත්අඩංගුවට ගත යුතු යයි තමන් ජනාධිපතිවරයාට යෝජනා කල බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

එවන් කිහිප දෙනෙකු හෝ අත්අඩංගුවට ගෙන දඬුවම් පැමිණවුවහොත් රට තුල ශිෂ්ඨ සම්පන්න මාධ්‍ය සම්ප‍්‍රදායක් ඇති වන බවද ඔහු සදහන් කරයි.

කුඩා දරුවන් සමහර වෙබ් අඩවිවල පලවන අසබ්‍ය වචන දැක විසමද්දී වැඩිහිටියන්ද අපහසුතාවට පත්වන්නේ යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඇමතිවරයා මෙම අදහස් පල කලේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් මාධ්‍ය හමුව අමතමිනි.

62 views

15 Comments to “අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන්නන් අත්අඩංගුවට..”

  1. snb says:

    එහෙනම් අනිත් හොරුන්ට, රුපියල් 500,1000 හොරකම් කරන්න මිනිස්සු මරණ එවුන්ට, ස්ත්‍රී දුෂකයන්ට දඬුවම් දීපල්ලකෝ. එකෙක් දෙන්නෙක් එල්ලුවා නම් සමාජය බය වෙයිනෙ ඒ වගේ වැරදි කරන්නත්. මේවා විතරද බුරුවො වැරදි ?

  2. Niru says:

    This donkey gave wrong advice to My3palan to contest the presidential election. Now look where My3palan is?. He is asking us to help him to run the country while these donkeys are making money doing all kinds of underhand deals.

  3. Hitan n.Hutan. says:

    චතුරයගෙ ඇද වෙච්ච ඇඟිල්ල වගේමයි මුගෙ කථාවත්.

Main News