අන්තර්ජාලයෙන් දුර ගමන් බස් ආසන වෙන් කරගන්න.. අලූත්ම ක‍්‍රමය සූදානම්…

September 29, 2018 at 6:48 pm | lanka C news
අන්තර්ජාලයෙන් දුර ගමන් බස් ආසන වෙන් කරගන්න.. අලූත්ම ක‍්‍රමය සූදානම්…

අන්තර්ජාලය ඔස්සේ දුර ගමන් බස් රථවල ආසන වෙන් කිරීම සදහා ක‍්‍රමයක් ආරම්භ කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම නව ක‍්‍රමය අනිද්ද (01) දිනයේ සිට ආරම්භ කෙරෙන්නේ මුල් වටයේදී මාර්ග 35 කට නව ක‍්‍රමය හඳුන්වා දෙමිනි.

මෙසේ ආසන වෙන් කිරීමේදී බස් ගාස්තුවට අමතරව තවත් රුපියල් 30.00 ක මුදලක් අය කර ගන්නා බව කොමිසම කියයි.

අදාල වෙබ් අඩවිය මෙතනින්

203 views

6 Comments to “අන්තර්ජාලයෙන් දුර ගමන් බස් ආසන වෙන් කරගන්න.. අලූත්ම ක‍්‍රමය සූදානම්…”

  1. සිරිමෙවන් says:

    ෂා… හොද වැඩක්, ඔහොම්මම අපේ මාරු කාසි රැකදෙන්න ,අපිට travel card හදුන්වා දෙන්න. හැම ප්‍රදේශයකටම, හැම bus සේවාවකටම,

  2. ජනක says:

    මුලින්ම කරන්න ඕනා ආණ්ඩුව දුරගමන් බස් රථ මොන ආකාරයේ බස් රථද කියා ප්‍රමිතියක් හදුන්වාදීම .
    මේ ඉන්දියන් ලොරි බොඩි වලට ආසන සවිකරපු ලොරියක පහසුව ඇති වාහන දුරගමන් බස් සඳහා පාවිච්චිය තහනම් කලයුතුයි .
    ලේලන්ඩ් හා ටාටා වල නවීකරණය කරනලද යාපනය වැනි දුර බස් පවා ලොරි බොඩි වලට සවිකරන ලද අයිසින් කේක් පමණි .
    දුරගමන් බස් රථ සඳහා ජපන් ,යුරෝපා ,චීන බස් ගෙන්විය යුතුයි
    දෙවනුව කෙටි දුර ධාවනය සඳහාද එවැනිම බස් වර්ග ගෙන්විය යුතුයි
    ලොරි බොඩි වලට ආසන සවිකළ ගල් රෝල් තහනම් කල යුතුයි .
    එවැනි බස් හදුන්වා නොදෙන්නේනම් එම බස් හිමියා පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත් කල යුතුයි .
    එසේම මේ සියලු බස් රථ තීරු බදු රහිතව ගෙන්වාගැනීමට ඉඩ දීම සේම ඒවායේ තත්ත්ව පාලනය හා පරික්ෂාවට එක ආයතනයක් ස්ථාපිත කල යුතුයි .
    ලොව කිසිම රටක මෙහෙම තනි තනි මිනිසුන්ට අයිති පොදු ප්‍රවාහන සේවයක් නෑ.
    කොරන්න බැරි එවූන් පලයවූ කියා ප්‍රවාහන සේවයක් ඇති කිරීමෙන් ත්‍රිවිල් ත්‍රස්තවාදය නැතිකළ හැක

    • බන්ඩා says:

      ඔබ හරියටම හරි. ද‌ේසපාලුව‌ෝ බස් වල න‌ොයන නිසා ඔවුන්ට ‘පැසනේජර්’ සුව පහසුව ගැන තැකීමක් නැහැ.

    • බන්ඩා says:

      ජනක ඔබ හරියටම හරි. ද‌ේසපාලුව‌ෝ බස් වල න‌ොයන නිසා ඔවුන්ට ‘පැසනේජර්’ සුව පහසුව ගැන තැකීමක් නැහැ.

    • බන්ඩා says:

      ජනක ඔබ හරියටම හරි. ද‌ේසපාලුව‌ෝ බස් වල න‌ොයන නිසා ඔවුන්ට ‘පැසනේජර්’ සුව පහසුව ගැන තැකීමක් හ‌ෝ හැඟීීීීමක් නැහැ. අනකෙ ක‌ොළඹ හා තදආසන්න ප්‍රද‌ේස වල අති අතිශය වාහන තද බදය අඩු කිරීමට ප‌ොලව උඩින් හ‌ෝ යටින් දුවන MRT ස‌ේවයක් වහාම හඳුන්වා දිය යුතුය්.

  3. Goviya says:

    යුරෝපා චීන බස් වල ගනනට ගාස්තු ‌ෙගෙවන්න ඔබලාට පුලුවන් අන දාට ‌ෙමෙීවා කල හැකියි. ඒය කියන ඒකත් ඉස්සර ‌ෙලොරියන ඒල්ලිලා ගිය ඒකෙක් ‌ෙවෙන්නට ඇති.