අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝවක් නිසා උමාරියා නාලිකාවක හඬා වැටේ..

February 20, 2021 at 12:02 am | lanka C news
අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝවක් නිසා උමාරියා නාලිකාවක හඬා වැටේ..

ජනප්‍රිය ගායන ශිල්පී උමාරියා සිංහවංශ අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී හඬා වැටුණාය.

ඇයගේ යයි පවසන අසභ්‍ය වීඩියෝ පටයක් අන්තර්ජාලය හුවමාරු වීම සම්බන්ධයෙන් ඇය මෙසේ හඬා වැටුණාය.

අදාළ වීඩියෝ සිටින්නේ තමන් නොවන බව ද ඇය කියා සිටි අතර දැන් එය සත්‍ය අසත්‍යතාවය කියන විට තමන්ට විය හැකි හානිය සිදු වූ අවසන් යැයි ද ඇය පැවසුවාය.

259,052 views

27 Comments to “අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝවක් නිසා උමාරියා නාලිකාවක හඬා වැටේ..”

  1. Ramani says:

    You are a Gem to this Country when cut, you will get polished like a Diamond.
    Hail Umaria,
    Rality will come true.

  2. Rehana says:

    I think there is a contest going on these days “Vanithabhimani” and she also nominated for that event There can be a some relationship with that contest. Another woman or team has done it either by herself. Our people are such selfish.

  3. Nelum says:

    දක්ෂතාවයෙන් පිරිපුන් තරුණ ගායිකාවක වන ඇයට තව තවත් ඉදිරියට පැමිණිමට අත දිය යුතුව පවතිද්දී, මෙවැනි අමනකම් කරන උන්මත්තකයින් රටකට සාපයකි. උමාරියා යනු සත්තකින්ම කුසලතා සපිරුණු ගායිකාවකි. අමරදේවයන් ඇය සමඟ ගැයූ එකම ගීතය කෙතරම් ජනප්‍රිය වූයේද යන්න හොඳම උදාහරණයකි. ඇයගේ මිහිරි කටහඬ සහ විෂය පිළිබඳ දැණුම ශ්‍රී ලාංකිකයන් වන අප සැම අගය කළ යුත්තේ මෙවැනි මඩ ප්‍රහාර වලින් නම්, කලා කරුවනි ඔබ සැමට අබ සරණයි.

Main News