අන්තර්ජාලයේ තියෙන්නේ බොරු.. ඇත්ත ලංකාව ඊට වෙනස්..- ජනාධිපති
October 26, 2017 at 4:40 pm | lanka C news
අන්තර්ජාලය මගින් පෙනෙන ශ්‍රී ලංකාවට වඩා සැබෑ ශ්‍රී ලංකාව බොහෝ වෙනස් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
අද වන විට රට තුල තහවුරු වී ඇති නිදහස හා ප්රජාතන්ත්රවාදය හේතුවෙන් සමහරුන් අන්තර්ජාලය ඔස්සේ වැරදි ප්‍රචාර ගෙන යන බවද ඔහු සදහන් කරයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ කටාර් රාජ්‍යයේ යෙදෙන නිල සංචාරය අතරතුරු එහි සිටින ශ්‍රී ලාංකිකයන් අමතමිනි.
තාක්ෂණය බිහිවූයේ මිනිසාගේ යහපත වෙනුවෙන් වුවද ඇතැමුන් ඉන් රටේ ප්‍රතිරූපය විනාශ කරමින් සිටින බවද ඒ මහතා සදහන් කලේය.
නව ව්‍යවස්ථාව ඇතිකිරීමේ කටයුත්ත ගැනද වැරදි ප්‍රචාර ගෙනයන බවද ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.
,අන්තර්ජාලයේ තියෙන්නේ බොරු.. ඇත්ත ලංකාව ඊට වෙනස්.,
හැබැයි 2015 ට ඉස්සර තිබුනෙ පිරිසිදු ඇත්ත.
තමන් ව බලයට පත් කළේ අන්තර්ජාලය නොවේද ? රංග කළන්සූරියත් කිව්වේ එහෙමයි . ව්‍යවස්ථාවෙන් තමයි ඔබලා පාඩමක් උගෙන ගන්නේ . විපක්ෂ නායක පත් කිරීමේ සිට කළේ වැරදි පූර්වාදර්ශ . ව්‍යවස්ථාවක් හදන්න කිසීම අයිතියක් නැති එවුනුයි ඒක හදන්නේ . කට ඇරියොත් බොරුවක්
කථාව ඇත්ත…!
නැවක කපිතාන් නිතරම නිදිකිරා වැටේ නම්….
“මාලිමා” යන්ත්‍රයට ඕනි විදියටලු නැව ගමන් කරන්නේ!!!
මයිතූනයාගෙ ඇත්තට හූනියම වැදිලා , පලයන් හලෝ යන්න.
Obe thuma kiyanne atthada , kiyapu dewal athhada kiyala lankawe minissunta therila iwari
Harena harena paththatata boru kiyana awastawadi minihek athmayak na hitan
tamil diaspora eka penwanneth waradi chithrayak bawa konda pana thiyenwanm kiyannako.
2014ත් එහෙම තමා, අම්මෝ අපි රවටුනානේ ඒ ජන්ජාල බොරු වලට, ඇමෙරිකාවේ බකින්ග්හම් මාලිගාව, රත්තරන් අශ්වයෝ වගේ ඒවාට.
මේක නිදහසක් නෙමෙයි මෝඩයෝ
නායකයෙක් නැති අයාලයේ යන රටක්
රටකට කොන්දක් තියෙන leadership එකක් ඕනේ
දැන් රටේ නායකය කව්ද කියල අපි දන්නෙත් නෑ
බයිල ගහනවා පෙන්දා
වල් සෙවල හිටං තොට වැඩි දවසක් ඔහොම බලු වැඩ කරකර ඉන්න වෙන්නැ ගෙරියෝ. කවද හරි බොට බඩු සෙට්වෙනවා. මොකො හැමදාම චන්දෙ නොතිය ඉන්නයැ තෝ. බලපියකෝ පාරට බැහැල මිනිස්සු තොට කියන කතා. තෝ හදන්නේ හැම එකම කල්දදා ඉන්න. හැමදාම ඒක කරන්න වෙන්නැ. බොරු කියල බලේට ආවනම් ඒක ගෙවපන්.
කොච්චර නිදහසක් උදා කලාද කීවොත් ඉතින් රට වැසියො දැන් යටට ජංගීත් අදින්නෙ නෑ හිටං