අන්තර්ජාල විදුලි සංදේශ ගාස්තුව 25%කින් වැඩි කෙරේ…
November 10, 2016 at 6:11 pm | lanka C news
2017 වසර සදහා අද දිනයේ ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලියෙන් අන්තර්ජාල සේවා සඳහා විදුලි සංදේශ සේවා ගාස්තුව 25%කින් වැඩි කිරීමට යෝජනා කර ඇත.
මුදල් ඇමතිවරයා විසින් මෙම යොජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ අනෙකුත් විදුලි සංදේශ සේවා වලට සමගාමි කිරීම සදහා මෙම යෝජනාව කල බවයි.