අන්තර්ජාල ගාස්තුත් ඉහලට…
March 23, 2022 at 8:40 am | lanka C news
දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇති බවත් එම සේවා සපයන සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබේ.
ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඒ හා සම්බන්ධ සේවා ද ඉහළ දැමීමට සිදුව ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.
දැනටමත් ජාත්‍යන්තර දුරකථන ගාස්තු මිල ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී සැලකිය යුතු ප්‍රතිශතයකින් දේශීය ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට ඔවුන් ඉල්ලා ඇත.
යුක්රේනයේ මෝඩ ජනාධිපති නේටෝවට යන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කිව්වා නම් මේ අන්තර් ජාල ගාස්තු පහළ බසිනවා. නමුත් තවත් ත්‍රස්තවාදී රටක් ඒ තීන්දුව ගන්න දෙන්නේ නැහැ.
ඔව් බං. ඌව ගොනාට අන්දන්න ඕන නෑ. ඌම රෙදි අරන් මහගෙන ඇඳගන්නව. මරියුපෝල් වල මිනිස්සු ලක්ශයක් හිර වෙලා ඉන්නව. රුසියාව සටන් විරාමයක් තියල ඒකෙ මිනිස්සුන්ව නිදහස් කරපන් කිව්ව. යුක්රේන නායක ගොනා බෑ කිව්ව. ඒ නිසා රුසියාව කිව්ව මරියුපෝල් නගරය විතරක් යටත් වෙයන් කියල. උන් එහෙම බෑ කියල අර එල්.ටී.ටී.ඊ. එක කරා වගේ සාමාන්‍ය මිනිස්සු ප්‍රාණ ඇපේට තියාගෙන රුසියාවට ගහන්න යනව. රුසියාවත් ඉතින් කන පුරෝල දෙනව. ඊට පස්සෙ බටහිර මාධ්‍ය කෑ ගහනව මෙන්න මානව හිමිකම් කඩනෝ, සාමාන්‍ය ජනතාව මරනෝ කියල. අන්තිමට අහිංසක යුක්රේන මිනිස්සුන්ට වෙන්නෙ ගිරේට අහු වුනු පුවක් ගෙඩි වගේ දෙපැත්තෙන්ම ගුටි කන්න.
What an imbecile you are!