අන්තර්පාලනය පොහොට්ටුව සමගද.. ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් ප්‍රකාශයක්..
May 3, 2022 at 3:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කරන ලද්දේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරන ලද සාකච්ඡාවේ දිගුවක් ලෙස බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම සඳහන් කරයි.
එම මන්ත්‍රී කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසන්නේ ජනාධිපතිවරයා සමග අන්තර්කාලීන ආණ්ඩුව සමග පැවති සාකච්ඡාවේ දී සෙසු පක්ෂ ද ඒ සඳහා එකඟ කරවා ගන්නා ලෙස ජනාධිපතිවරයා දැන්වූ බවත් ඒ සදහා කමිටුවක්ද නම් කරන ලද බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සාකච්ඡා කළ කරන ලද්දේ ඒ අනුව බවද හෙතෙම පැවසීය.
එමෙන්ම ඉදිරියේදී සමගි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ සහ පාර්ලිමේන්තුවේ සිසු සියළු පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සදහන් කලේය.
නමුත් එම පක්ෂ වලින් සහභාගිවන නියෝජිතයන් කවුද යන්න තීරණයක කිරීම ඔවුන් සතු කාර්යයක් බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
අවලස්සන ඇමරිකානුවාගේ ටී පාටිය නියමයි.
රාජපක්ෂ බේරගන්න ගහන ගේමක් 😄😄😂
Meka Kawamadaawath kerena weak neveyi ! Mun mehemama thamayi !!
These people
These people (pani appa kalliya) are wasting oxygen.
කොහාට හරි පනින්න තියෙනව නම් ඒකයි කරි. මුන්ට එකතු වෙන්න බැහැ. රට කරට ගෙන කරයි. පිස්සු.
විමල් , gammanpila mahathwarun awalassana americanuwa ape rata arajika kala bawa penwa dunna. Dan a man sahabagiuna සාකච්ඡාවට giye ayw ? Apata oba depala gena sakayak thiyenawa.
Ww saha GP = Kele maru unata kotinge hame pulli wenaswenne netha. Me dennata Rajapaksala nethnam anagathayak koheda thiyenne? Me denna denwath handunaganna!!!
මාර නාටකය රට කාපු පොහොට්ටු හොර නඩය තවත් වටයකින් මිනිස්සු රවට්ටන්න හැදුවට දැන් තොපේ බොරැ බේගල් වලට මිනිස්සු රවට්ටන්න බැ
පළමුව 21 වන ආන්ඩුක්රම සංශෝධනය ගෙනවිත් ජනපති තටු කපා දැමීම හරහාGota Go Home!” සටන්පාඨයට මුවාවී ජාතික වගකීමෙන් මිදීමට සජබ හා JVPට ඇති තක්කඩි අවශ්‍යතාවයට වැට බදින්න. දෙවනුව මහින්ද ගෙදර යවා අන්තර්වාර ආණ්ඩුවක් ස්ථාපිත කර ජනතාව දැවෙන පීඩනයෙන් මුදවා ගන්න. තෙවනුව පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණක් පවත්වා බැසිල් සහ පොහොට්ටුව දියකර හරින්න. අවසානය ජනපතිධූරය අහෝසිකරන්න!
ජෙපි නඩයට පැවරී ඇති න්‍යාය පත්‍රය රට අරාජික කිරීමය.
THIS IS A DAM JOKE … THE SAME PEOPLE WHO RUNIED THE NATION NOW IN A STAGED DRAMA ….
මේ වේදිකා නාට්‍යයේ තිරපිටපත කාගෙද දන්නේ නෑ.