අන්තර්වාර අගමැති නිමල් සිරිපාල හෝ ඩලස්…
May 3, 2022 at 10:00 am | lanka C news
අග්‍රමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු පිහිටවනු ලබන නව ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයෙකු පත් කර ගැනීමට යෝජනා වී ඇත.
නව ආණ්ඩුවේ අරැුමැතිවරයා කවුදැයි තෝරාගනු ලබන්නේ ජනාධිපතිවරයා ඒ සඳහා පත් කරනු ද ජාතික මෙහෙයුම් කමිටු විසිනි.
අන්තර් වාර පාලනයක් සඳහා කරුණු 11 ක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඊයේ දිනයේ එම කමිටුව සාකච්ඡා පැවැත්විණි.
ඉදිරියේදී සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුවේ සෙසු සියළු පක්ෂ සමඟ අන්තර්වාර පාලනයක් සදහා සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
තක්කඩියන්ගේ දේශපාලන ගේම.
මේ මොහොතේ ලංකාවේ ගහන්න පුළුවන් ඉතා ම තක්කඩි දේශපාලන ගේම් එක ගසමින් ඉන්නේ විමල් වීරවංශ – ගම්මන්පිල – වාසුදේව – අතුරලියේ රතන – මැදගොඩ අභයතිස්ස කල්ලියයි. පච සිරිස්න, මිනීමරු අනුරකුමාර සහ මෝඩ ප්‍රේමදාස රගන්නේ හබන් කුකුලන්ගේ ගේමය.
ඔවුන් මේ වෙලාවේ කරමින් ඉන්නේ ලංකාවේ ආර්ථිකය කඩාවැටීමේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ “අවලස්සන ඇමෙරිකානුවා” ගිණුමට පමණක් බැරකොට රටේ මිනිසුන් ගේ ඇස්වලට වැලි ගැසීමයි.
මේ සියලු ම පව් බැසිල් රාජපක්ෂ ගේ ගිණුමට පමණක් බැර කිරීමේ භයානකකම වන්නේ එයින් මේ අර්බුදය නිර්මාණය කළ අනෙක් පියවරුන් ගේ පව් ලෙහෙසියෙන් ම සෝදා හැරිය හැකි වීමයි.
ඒ නිසා අද මුළු රට ම වසර ගණනකින් හෝ ගොඩ ඒමට අපහසු අගාධයක ගිලී සිටිනවා.
මේ සියලු පව් “අවලස්සන ඇමෙරිකානුවා” කියන භූතයා ගේ පිටින් යවන්නට උත්සාහ කිරීම කියලා කියන්නේ ම මේ අර්බුදයට වගකිව යුතු අනෙක් සියලු දෙනා ම එයින් නිදහස් කිරීමේ පාදඩ ව්‍යාපෘතියයි.
වීරවංශ සහ ගම්මන්පිල ඇතුළු පිරිස මේ වන විට කරමින් ඉන්නේ පික් පොකට් කල්ලියක සිටින සොරෙකු තමන් පසුපස මිනිසුන් එළවාගෙන එනවිට පොකට් එක තමන් ගේ සහචරයෙකු දිහාට වීසි කොට “හොරා හොරා” කියමින් ඒ සහචරයා පසුපස පන්නා ගෙන යාමේ භූමිකාවයි.
තමන් ගේ සහචරයා මිනිසුන්ට අල්ලා දුන් පසු අලුත් ඇඳුම් ඇඳගෙන ඇවිත්, අලුත් චරිතයක් රඟපාමින්, අලුත් විදියට පික්පොකට් ගසන්නට පුළුවන් වේ යැයි මේ පික්පොකට්කාරයා සිතනවා.
ඒ නිසා මේ පික්පොකට් කල්ලියේ සියලු ම දෙනා ඔවුන් කළ වැරදිවලට වගකියන තැනකට පත් කළ යුතුයි.
එමෙන් ම නැවත වතාවක් මේ පික්පොකට් කල්ලිය තුළ සිටි කිසිවෙකුට අලුත් සටන් පාඨ හරහා මේ රටේ මිනිසුන් මුළා කොට ඔවුන් ගේ අනාගතය විනාශ කිරීමට ඇති ඉඩ අහුරා දැමිය යුතුයි. මුන් සියල්ල සදාකාලිකවම ලාංකික දේශපාලනයෙන් වලලා දැමිය යුතුය. මුන් එකෙකුටවත් මතුදිනක පාර්ලිමේන්තුවේ වැසිකිලි සේදීමේ රැකියාවකට හෝ පැමිණීමටවත් අවස්ථාවක් ලබනොදෙමු. 225 සදහටම ගෙදර පලයව්.
Be realistic we cannot bring a person from the moon.As JVP & Sajith not cooperating appoint either Prof Charith Herath,Dr Ramesh,Gevindu,Wijedasa or Dinesh as the PM. Stop just talking, stupid chaps. Economic issues will eventually improve but the threat from Diaspora and extremists will remain.We want a person who will get the Blessings of Mahanayakas as the PM.
It not who will become the priminister. How to solve the financial crisis of Sri Lanka.
Wrong! It’s WHO becomes the next PM with a credibility can bring Sri Lankan diaspora foreign currency influx, it is WHO has the credibility to win the lending agencies. A crook can’t do it!
It is not who will become the priminister. How to solve the financial crisis of Sri Lanka.
අගමැති කලවැද්දා
ඇයි ඉතිරි පක්ශ සජබ, ජවිපෙ, UNP සමගත් සාකච්චා කර ඔවුන්හැම දෙනාටම එකග විය හැකි අයකු පත් කරන්න. නිතර නිදිකිරා වැටෙන, නෝනා එනකොට අමාත්‍යාංශයේ ලන්කට් එකෙන් දුවපු එකෙකු වන සිරිපාලට වඩා අගමැතිකම හරියට කරන්න පුලුවන් අය හැම පක්ශයකින්ම හොයන්න. ඩලස්, විමල්, හදුන්නෙත්ති, හර්ශ ද සිල්වා, උදය, රමේශ් වැනි අය ගැන අලුතින් හිතන්න. උන් එකෙක් වත් හරියන්නැති නම් පාර්ලිමේන්තුවට පිටින් අයෙක් ගෙනෙන්න. මාස 06 ටනේ!
මහින්ද එලවලා නිමල් සිරිපාල ගෙනාවම මොන ආර්ථික ප්‍රශ්නෙද විසදෙන්නේ? මහින්ද තව මාස 6කින් හිනා වෙවී අහයි වෙනස සැපද කියලා.
පිස්සුද මහින්දව දුම්මල ගහලවත් අගමැති පුටුවෙන් ඉවත් කරන්න බැහැ ..සේරම ජනතාව අන්දන්න කරන බොරු ප්‍රචාර …බැසිල් කපුටාස් තමයි තීරණ ගන්නේ
නිමල් සිරිපාල සහ ඩලස්,දිනේෂ් …”ඔවුන්ගේ.ඇම ගිල්ලා බිලි පිත්තේ එල්ලී සිටින මාළු වගේ … මේවගේ ගොන් දේශපාලුවෝ ..මුන් කෙසේද රටක් පාලනය කරන්නේ ..රටේ ආර්ථිකය අගාදයට යෑම පුදුමයක්ද ?
Tell us what is the qualification and proficiency you have the the country to the point. First of all you have to show the people what you have done so far to clear the problems. Without that knowledge and sense no point of coming forward to show the face. They are really idiots similar to the old stuff. That wont work. People know better than you idiots, remember.
කාරැනික ඉල්ලීමයි !
නිමල් සිරිපාල අගමැති උනොත් කාර්යාලයට ඇදක් සහ පිහදා ගැනීමට රෙදි කැබලි තියන්න.
ඩලස් අගමැති උනොත් නවතම සුරංගනා කථා පොත් රාක්කයක් දෙන්න.
නිමල් නිදිපාල….
Mahinda is thousand times better than Siripala. He is corrupt to the core and womanizer. Some one should do an audit about wealth