අන්තර්වාර අගමැති නිමල් සිරිපාල හෝ ඩලස්…

May 3, 2022 at 10:00 am | lanka C news
අන්තර්වාර අගමැති නිමල් සිරිපාල හෝ ඩලස්…

අග්‍රමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු පිහිටවනු ලබන නව ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නිමල් සිරිපාල ද සිල්වා මහතා හෝ ඩලස් අලහප්පෙරුම යන දෙදෙනාගෙන් අයෙකු පත් කර ගැනීමට යෝජනා වී ඇත.

නව ආණ්ඩුවේ අරැුමැතිවරයා කවුදැයි තෝරාගනු ලබන්නේ ජනාධිපතිවරයා ඒ සඳහා පත් කරනු ද ජාතික මෙහෙයුම් කමිටු විසිනි.

අන්තර් වාර පාලනයක් සඳහා කරුණු 11 ක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ඊයේ දිනයේ එම කමිටුව සාකච්ඡා පැවැත්විණි.

ඉදිරියේදී සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුවේ සෙසු සියළු පක්ෂ සමඟ අන්තර්වාර පාලනයක් සදහා සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

46,837 views

30 Comments to “අන්තර්වාර අගමැති නිමල් සිරිපාල හෝ ඩලස්…”

  1. David Milli-banda says:

    No….No….Nooooooooooooooooo …..No.
    Handover to Dr. Ramesh Pathirana or Prof. Charitha herath.

Main News