අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට කතානායක යෝජනා වේ…

April 24, 2022 at 12:00 pm | lanka C news
අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට කතානායක යෝජනා වේ…

දැනට යෝජනා වී තිබෙන අන්තර්වාර ආණ්ඩුවේ අගමැති ධුරය සඳහා නම් තුනක් යෝජනා වී තිබේ.

කතානායක මහින්ද යාපා අබේවර්ධන, දිනේෂ් ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම යන මහතුන්ගේ නම් එසේ යෝජනා වී තිබේ.

ඊට අමතරව වාසුදේව නානායක්කාර, රමේෂ පතිරණ යන මහත්වරුන් ද නම් ඇතැම් පිරිස් විසින් යෝජනා කර තිබිණි.

96,753 views

53 Comments to “අන්තර්වාර ආණ්ඩුවේ අගමැතිකමට කතානායක යෝජනා වේ…”

  1. saman says:

    This man was a real Muppet . කතානායක පොහොට්ටුවේ හොල්මන

  2. mdd says:

    do not try to be funny. people’s anger has no limit

  3. මරතේනිස් අයියා says:

    මේවා යෝජනා කරන්නෙ දේශපාලන මන්ද බුද්ධිකයෝ වියයුතුයි අගමැතිකමට මූ මොන හිවලෙක්ද?

  4. හෙලයා says:

    ඥාති සන්ග්‍රහයෙන් ඉහලම තැනක ඉන්නෙ මූ වගෙ ගොබ්බයෙක් අගමැති කරන්නද තරුණයො බලාපොරොත්තු වෙන වෙනස? ඔය 225 කුනු බක්කියට අතදාල මොකෙක් ගත්තත් කුනුම තමා.. වහාම ජාතික ලයිස්තු මන්ත්‍රී අස් කරල උගත් දක්ස පහුගිය කල්ක්‍රියාව යහපත් පිරිසක් පාර්ලිමේන්තුව ට ගෙන ඔවුන්ගෙන් අගමැති සහ අමාත්‍ය මන්ඩලය පත්කිරීම තමා හොදම සහ දැනට ඇති එකම විසදුම. ගොබ්බයින්ට මේක නොතේරේ

  5. Wasantha says:

    Fully agree with Helaya’s comment.That is the only acceptable way forward to this crisis.

Main News