අන්තර් පාලනේත් අගමැති මහින්දමයි..- බැසිල්

May 3, 2022 at 11:20 am | lanka C news
අන්තර් පාලනේත් අගමැති මහින්දමයි..- බැසිල්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වීමට තීරණයක් ගැනීමට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂය ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවේ දී ය.

මහා නායක හිමිවරුන් සහ ආගමික නායකයන් විසින් කරන ලද ඉල්ලීම පිළිබඳ සලකා බලා මහින්ද රාජපක්ෂ මහතා එම තීරණය ගනු ඇති බවද හෙතෙම සඳහන් කර තිබේ.

එසේ සිදු වූවොත් ටික කලකට පිහිටුවන නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කරන බවත් වෙනත් කිසිවකුගේ නමක් යෝජනා නොකරන බවත් හෙතෙම සඳහන් කර ඇත.

පැවැති මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට පැවසුවේ අගමැතිධුරය මහින්ද රාජපක්ෂ මහතා ලබා දෙන බව නිසා ජන වරමට පිටින් වෙනත් අයෙකුගේ නමක් පක්ෂය විසින් යෝජනා කිරීමට සූදානම් නැති බව ද ඔහු පවසා තිබේ.

87,973 views

37 Comments to “අන්තර් පාලනේත් අගමැති මහින්දමයි..- බැසිල්”

  1. Citizen says:

    කපුටන්ගේ හීනය….

  2. Dengu Nona says:

    Me Meeharak Jadayaata thawama therenne nehe, moota me rate kisima balayak nathi bawa ! Bahapiya Huthithige Puthaa eliyata ! Lajja nathi awalam KAPUTAA!!

  3. sira says:

    මේ කාලකන්නිය සිංහල දන්නෙත් නැහැ, English දන්නෙත් නැහැනේ, ඉතින් කියන්න වෙන්නේ කපුටු භාෂාවෙන් විතරයි.
    වෙන එකෙක් හරි මුට කියා දෙන්න,
    අපි කියන්නේ රාජපක්ෂලා එකෙක්වත් එපා, ව්‍යවස්ථා සංශෝදනයක් කලයුතුමයි නීතියට යටත්ව.

    • Ganga says:

      එතුමා english දන්නවා , ඇමරිකාව පවා උපදෙස් ගන්නේ මෙතුමාගෙන් කරුණු දැනගෙන කතාකරන්න

  4. RITIGALA says:

    me lajja nathi bala thanhawa nathi karanna wipakshayen sudussek aniwaryen idiripath idiripath kara agamatho kala yuthuyi.

  5. Sun says:

    These are criminal and ruined the country as a team. This is the time to send them to jail. They are not supposed to run the country as they have so many money money laundering offences. Lawyers have to find a way to arrest these criminals for stealing and illegal money laundering. I do not know the legal procedure . Please come forward to tackle this situation.

  6. Chinthaka says:

    බැරි කැසිල හරියට හැසිරෙන්නේ උගේ අම්මගේ අප්පාගේ බූදලේ වගේනේ. පගාව ගන්නය් දෙන්නය් විතරක් දන්න හරි අද්යාපනයක් නැති ගොන් වස්සා

  7. Upul says:

    What type of a stupid idiot is this KAPUTA, to say that MR will be the PM in the interim govt. too. If that is what they want why is he going to resign? The place where you guys should be not in parliament, but in JAIL.

  8. Ravi de silva says:

    දැන් තත්වය වෙනස්.
    අපි හිගාකන දූෂිත අසමත් රටක්.
    පිරිත් කියලා නැකැත් බලල වැඩ කරන බව පෙන්නුවට රට බංකොළොත් කියලා මුඵ ලෝකය ම දන්නවා😢

  9. Kalu Albot says:

    Motor Hook !

  10. Felix says:

    Mee Family Ekata Nam Lajjawa Kiyala Deyak, Gaa Wilawath Nehe…. Mee Ayage Budu Bane Monawada Danne Nehe Igena Gena Saha Pili Padinne….. ‘Bala Thannawa”

Main News