අන්තරේට අපමණ අගයක්.. පොලීසයෙන් අධිපීඩන ජලයෙන් දෝවනය කර කදුළු ගෑස් පූජාවක්…

August 21, 2018 at 4:40 pm | lanka C news
අන්තරේට අපමණ අගයක්.. පොලීසයෙන් අධිපීඩන ජලයෙන් දෝවනය කර කදුළු ගෑස් පූජාවක්…

අද අන්තර් විශ්ව විද්‍යාලයීය ශීස්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමනකට පොලීසිය විසින් අධිපීඩන ජල හා කදුළු ගෑස් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී.

වෝඩ් පෙදෙස උසස් අධ්‍යාපන අමාත්‍යංශය ආසන්නයේදී මෙම ප‍්‍රහාරය එල්ල විය.

සිසුන් විරෝධතාවයේ යෙදුනේ අග්නිදිග සරසවියේ තාක්‍ෂණ පීඨයේ ගැටළු විසදන ලෙස බල කරමිනි.

විරෝධතාවය නිසා වෝඩ් පෙදෙසින් පාර වසා දැමීමටද පොලීසිය කටයුතු කරන ලදී.

22 views

2 Comments to “අන්තරේට අපමණ අගයක්.. පොලීසයෙන් අධිපීඩන ජලයෙන් දෝවනය කර කදුළු ගෑස් පූජාවක්…”

  1. Wijebahu says:

    ane gahapan munta atti halenna. mun gutikanawa balanawa tharam sathutak mta wena athema na.

  2. සතුටුයිද දැන් ජෙප්පෝ පාවාදීම කොරේ උඹලා අහින්සංකයන්ට වදදීම තමාගේ බොක්ක වඩා ගැනීමය​?????

Main News