අන්තරේට කදුළු ගෑස් හා ජලප්රහාර ගසා පන්නයි…
May 19, 2022 at 4:40 pm | lanka C news
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
අන්තරෙ පර බල්ලො…….මුංට පාරෙ තියල පුකට ඇනගහන්න ඕනෑ කාලකන්නි ………
රස්සාව කරල ලෙදර එන්න බැරි කරන රටම අඩපණ කරන NGO සල්ලි බුදින පාදඩ රෙද්දෙ වියාපාරය…….
ආයතන සමාගම් මුන්ව රස්සාවට ගන්න කලින් හොඳට හිතල බලන්න ඕනෙ . මේක තමා මුන් ලබන උසස් අධ්‍යාපනය . වෙන මොකුත් කරගන්න බෑ පුළුවන් ඔච්චරයි .