අන්තරේට කදුළු ගෑස් හා ජලප්රහාර ගසා පන්නයි…
May 19, 2022 at 4:40 pm | lanka C news
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමනට පොලිසිය විසින් කඳුළු ගෑස් සහ අධිපීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කොටුව ජනාධිපති මන්දිරය දෙසට ගමන් කරමින් තිබූ මෙම පා ගමනට ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ දී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.
Mun tharam me rata ta wina karana ballo thawath na .. lamayekuta usas addyape karanna denne na wikurthi kama asawal thiyena ballo balliyo Enna thank JV P thamayi mun .. eda edala rata kapu in….
මුන්ට දෙන්න ඕනී නැට්ට පස්ස පැත්තේ ගහන් දුවන්න…මුන් කැම්පස් වලත් බුල් ගහ ගහා ඉදලා කනවා.. රටත් කන්න එනවා.
නිදහස් අධ්‍යාපනේට නාස්ති නොකර ගෙදර පලයන් ගෝඨා….. ජනතාවගේ මහජන දේපල වලින් මුන්ට උගන්වලා…..අම්මට තාත්තාට පයින් ගහන වගේ වැරදි වැඩ මේවා…… මේ උන් කරන්නේ තමන්ට කන්න බොන්න දෙන රජයට කෙළින එකනේ….
ලංකාවේ විශ්ව විද්‍යාල අශ්ප විද්‍යාලයෙන්ද නම් කරන්න. අශ්ව උපාධියක් දෙන්න. පිනට විශ්ව විද්‍යාල අධ්‍යාපනයට තිත තියන්න. වෙන රටවල ළමයි ඉගෙන ගන්නේ ණය අරන්. මහන්සිවෙලා. ඒ නිසා වර්ජන කරන්න වෙලාවක් නෑ. මූන්ට දැඩි සංග්‍රහයක් දෙන්ට ඕනෑ.
About time police took action against these thugs, Problem is free education if they had to pay for their university
education they will think twice. These hooligans supported by JVP will ruin the country, These are wasting their parents hard earn money.
එක පකක් එක නීතියක්…අන්තරේට ගහල ගාලූ මූවදොරට කහබත් යවනවා. ඉතින් කොහොමද රට හැදෙන්නෙ. අපි දැනගත්ත ගෝඨා සෙවල මූත්තෙක් කියල. නියපොත්තෙන් කඩන්න ඕනැ දේ කහබත් දීලා දැන් පොරවෙනූත් කපන්න බෑ කියල අපෙ සීයත් කියල දීල තියෙනව. දත් තියෙද්දි නොකාපූ උක් පලලා ලූණූ දාන්ට තමා වෙන්නේ. කොන්ද නැති බකිනිලන්දේ පොලයා කාපිය පැපොල්.
Top adahas! Oyage visthara tikak damannako, Cabinet emathiyek karanna kiyala yojanawak yawanna.
විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පලායමින් හා ජල ප්‍රහාරයෙන් නැහැවී තමන් කරපු පව් සෝදා ගන්න හිතන්න ඇති. ජනතාව හිතන තරම් ප්රචණ්ඩ ණෑ, අහිංසකයි කියලා පෙන්නගන්න රඟපානවා
These are thugs and should be treated like thugs
අන්තරේට හරියව යන්තරේ ටයර් මාල පලඳනාවයි…
antare kalakanninta sada amataka nowanalesata padamak igaenviya yuthumai.