අන්තරේ කැදවුම්කරු ලහිරු වීරසේකර කැම්පස් එන්නේ ප‍්‍රාඩෝ එකකින්..

June 27, 2017 at 3:00 pm | lanka C news
අන්තරේ කැදවුම්කරු ලහිරු වීරසේකර කැම්පස් එන්නේ ප‍්‍රාඩෝ එකකින්..

ලහිරු වීරසේකර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩල කැඳවුම්කරු සරසවියට එන්නේ ප්‍රාඩෝ ජීප් රථයකින් යයි බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

අන්තරේ කැදවුම්කරු ඒ අකාරයෙන් නිර්ධන පන්තියට පහර දෙන අතරේම ප්‍රාඩෝ රියකින් පැමිණිම ගැටලුවක් බවද කී මහ ඇමතිවරයා ඔහු නිර්ධන පන්තියෙන් පළිගනිමින් සිටින්නේ යයිද සදහන් කලේය.

ධනපති පක්‍ෂයක් වන ශ‍්‍රීලනිප ශිෂ්‍ය සංගමයේ සභාපති එලෙස සැප වාහනයකින් සරසවි පැමිණීම ගැටළුවක් නොවන බවද මහ ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

76 views

8 Comments to “අන්තරේ කැදවුම්කරු ලහිරු වීරසේකර කැම්පස් එන්නේ ප‍්‍රාඩෝ එකකින්..”

  1. fass says:

    Ethakota Mail Nurse enne mona wahanenda?

  2. Apathaya says:

    Amana kathaa yako mewaa

  3. DRS says:

    At least the kid has got through A/Ls to get to uni. Unlike the uneducated politicians who have stolen our money to buy Prados.

  4. daham says:

    katussage kare raththaran banda wage thamayi umbata welaa thiyenne. umba gahana htharawaram gane mulu basnahira palaathama katha wenawa. aanduwa peralunoth umbta kohe yanna weyida kiyala deyyo thamayi danne.

    • Dubba says:

      මුන්ට කොහෙවත් යන්න දෙන්න හොඳ නැහැ. හිටුවා පස් ගහන්න ජනතාව ලේස්ති වෙන්න ඕනේ.

  5. sinha le says:

    විග්නේස්වරන් / සම්බන්දන් ගියාට කමක් නැහැ නේද සිංහලයන් ගියාම තමා මුන්ට අමාරුව

  6. kevin says:

    අනේ පලයං …. යන්න. ඔයා දන්න අන්තරේ…

  7. Saman says:

    ඉතින් එහෙම නම් තවත් හොඳයි නේ බොල. ඌට එච්චර සල්ලි තිබිලත් දුප්පත් මිනිස්සුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය ගැන කතා කරන්න මෙච්චර කට්ටක් කනවා කියන්නේ ඌ මොන තරම් ශ්‍රේෂ්ඨ වැඩක් ද කරන්නේ? අර සයිටම් එකට කඩේ යන ඒත් උන්ගේ ළමයෙක් සයිටම් එකට දාගන්න තියා ඒකෙන් බෙහෙත් ටිකක් ගන්න වත් බැරි මාසෙට රුපියල් 30000 පඩි ගන්න අර ‘හීන තිබුණට කෝටියක්.. අතේ නෑ එක රුපියලක්’ සෙට් එකේ facebook වීරයන්ට වැඩිය ඌ මොන තරම් ශ්‍රේෂ්ඨ පොරක්ද?

Main News