අන්තරේ කැදවුම්කරු ‘ඇකා’ මාධ්‍ය හමුවකදී පොලිස් අත්අඩංගුවට ගනී..

June 23, 2017 at 12:40 pm | lanka C news
අන්තරේ කැදවුම්කරු ‘ඇකා’ මාධ්‍ය හමුවකදී පොලිස් අත්අඩංගුවට ගනී..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල සණ්ඩල කැදහුම්කරු ලහිරු වීරසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙරේදා දිනයේ සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුළු වී එහි දේපලවලට අලාබ හානි කලේ යයි චෝදනා මත ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

තවත් සරසවි සිසුවෙකු සමගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ මරදානේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා පිටත්ව යන අවස්ථාවේදීය.

119 views

15 Comments to “අන්තරේ කැදවුම්කරු ‘ඇකා’ මාධ්‍ය හමුවකදී පොලිස් අත්අඩංගුවට ගනී..”

  1. යුක්තිය says:

    මූව ගත්ත එක ගැන විරැද්ධ වෙන්නෙ නෑ…..ඒ කාලෙ රනිල්ලගෙ,රාජිතලගෙ ආන්ඩුව හදන්න ගානක් අරං පච කෙලල තට්ටං අතුල්ලල,අතුල්ල පසපැති හෝදපු මුන්ගෙ ලප මහා ගනිකාවයි මුනුයි දැන් කියනව අත් ගදයිලු ඒ වගේ ගොං හරක් රැලක්…..! දෙස්තරල කරන ස්ට්‍රයික් එකක් කලුතර උන්ට කරන්න..ලංකාවෙ හැමෝම දුක් විදින්න සිද්ධ කරන්න එපා…ටික තිරිසන්නු දේට අහින්සකයො ගොඩක් අල්ල ගත්තොත් පව කාටවත් නෙවේ දොස්තර මහත්තුරැන්ටමයි..

    • asaranaya says:

      ‘ජෙප්පනි’ තොපි මේ අහින්සක කෙල්ලො කොල්ලෝ ටික අමාරුවේ දැම්මට තොපිත් වගකියන්න ඕනේ, හඩුපාලනය ඇතිකර, තොපිත් මේ සහෝදරයෝ හොඳට ඇන්ඳුවානේ, 62 ලක්ශයෙ තොපි හැමොම කොටස් කාරයෝ බොල, තෝ තමයි ‘ලප කුමාරයෝ’ බිල්ලට දිය යුත්තෙ, පින්ගුත්තරයාගෙ ලිච්චවී කරුමය සැපද, ශිස්ශ ශිස්ශාවනි ඔබලා පාවාදෙන ” ජෙප්පන්ටත්” පාඩමක් උගන්වනු.
      “ලපයෝ” ඉදිරිපත්වී අහින්සක කොලු ගැටයා බේරා ගනිය, මහින්ද මහත්තයගෙ පාක්ශික නීති විශාරධයන්ගෙ සහය පතපිය, ‘ලප’ පාහරයා

  2. Gramasci says:

    Policiya ellenta wele wwel nethiwa hitapu me pendawa weerayek karala.

Main News