අන්තවාදය පරදන ජාතික නායකයා එනවා.. ජනවාරියේදී ඒ අදීන නායකයාට රට බාරයි..- රතන හිමි

May 8, 2019 at 3:50 pm | lanka C news
අන්තවාදය පරදන ජාතික නායකයා එනවා.. ජනවාරියේදී ඒ අදීන නායකයාට රට බාරයි..- රතන හිමි

ප්‍රතිත්‍රස්ත පනත සම්මත කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනාධිපතිවරයාද වගකීම බාරගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.

මෙම ප්‍රතිපත්ත පනත පාර්ලිමේන්තුවට ගෙන නො එන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියහ.

රට තුළ අද ඇති ව තිබෙන බරපතල තත්වය ගැන සතිපතා තීන්දු ගන්නා සාකච්ඡා කරන ජාතික මෙහෙයුම් මණ්ඩලයක් කැඳවිය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.

ඉදිරි දෙසැම්බර් සහ ජනවාරි මාසය වන විට මෙරට තුළ අදීන දේශපාලන නායකත්වයක් බිහි කරන්නට හැකි යැයි දැඩි විශ්වාසයක් තමන් වහන්සේ තුළ ඇති ඇයිද රතන හිමියෝ වැඩි දුරටත් එහිදී පැවසූහ.

56 views

34 Comments to “අන්තවාදය පරදන ජාතික නායකයා එනවා.. ජනවාරියේදී ඒ අදීන නායකයාට රට බාරයි..- රතන හිමි”

  1. Sarath says:

    Once he mislead the nation in the company of PACHA Ranawaka, and now he is on to it again. This type of simpleton turncoat should be shunned in all future elections. His efforts in the company of Sadharana Samajaya lot has put the nation back 25 years. His bloated head is his own undoing!

  2. ranjan says:

    අගමැති ජාතිය අමතයි
    පස්වන පරාක්‍රමබාහු කාලේ තමයි ගොවියන්ගෙන් වැට් බදු අයකරන්න පටන්ගත්තෙ .එහෙම බදු ගහන ගමන් පස්දුන් කෝරළේ පස් ටිකත් වික්ක .ගොවියන්ට බ්‍රේස්ලට් ,ගෙවිලියන්ට නොතෙමි යන්න පුංචි අශ්ව කරත්ත ,දුන්න හින්ද කවුරුවත් මොකුත් කිව්වෙ නෑ .එහෙම එකතු කරපු කහවණු දාන්න භාණ්ඩාගාරේ ඉඩ මදිවුණා.ඒ හින්ද හය වෙනි පරාක්ක්‍රමබාහු භාණ්ඩාගාරය බිදල කහවණු ටිකක් හොරකම් කරා .මමත් කරේ ඒ ටිකම තමයි .රාජපක්‍ෂල මහ බැංකුවට සල්ලි දාල ඒක පිරිල තිබුනේ .මම අගමැති වුන ගමන් බැදුම්කර හරහා සෑහෙන ගානක් හොරකම් කරා .ඒ හින්ද තමයි මහ බැංකුව ඉතිරි වුනේ .නැත්නම් ඉදිමිල පුපුරල යනව.මේව තේරුම්ගන්න පුළුවන් වෙන්නෙ ආර්ථික ඔස්තාර්ලට විතරයි.අපේ පාක්ෂිකයින්ට තියෙන්නේ මම කියන දේවල් පිළි අරගෙන චන්දෙ දෙන එක විතරයි .අපේ පාක්ෂිකයින්ගේ තරම මම නොදන්නවයි .

  3. Chandaprema says:

    මෙයා මේ කියන්නෙ වෙනින් කවුරුවත් ගැන නෙවේ ගෝටාභය ගැන.

  4. Sri Lankan says:

    Mechchara deyak welath mun tawamath eka eka paksha walata kade yana hati…shit mole nathi kaalakanni tika

Main News