අන්තවාදීන් විසින් නැටවූ කාලය අවසන්.. පාර්ලිමේන්තු එන්න අවම ප‍්‍රතිශතය 12.5% කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

January 2, 2020 at 2:10 pm | lanka C news
අන්තවාදීන් විසින් නැටවූ කාලය අවසන්.. පාර්ලිමේන්තු එන්න අවම ප‍්‍රතිශතය 12.5% කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..

මැතිවරණ දිස්ත්‍රික්කින් කිසියම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබාගත යුතු අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5% කිරීම සඳහා වූ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

දැනට පවතින 5%ක්වූ එම සීමාව අහෝසි කිරීමට යෝජිත අතර 15 වැනි සංශෝධනයට පෙර පැවති 12.5% සීමාවට එය නැවත ගෙන ඒමට මෙම කෙටුම්පත මගින් යෝජනා කර ඇත.

දැනටමත් පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රය මුද්‍රණය කර ඇති අතර පාර්ලිමේන්තුවේදී විවාද කර සම්මත කර ගැනීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට නියමිතය.

436 views

33 Comments to “අන්තවාදීන් විසින් නැටවූ කාලය අවසන්.. පාර්ලිමේන්තු එන්න අවම ප‍්‍රතිශතය 12.5% කරන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..”

  1. Robert says:

    අවම ඡන්ද ප්‍රතිශතය සියයට 12.5% කිරිම ඉතා හොදයි. එතකොට NGO සල්ලිවලින් දුවන පක්ෂවලට, පිටරට සල්ලිවලින් දුවන පක්ෂවලට පාර්ලිමේන්තුවට පැමිණ ශ්‍රී ලංකාවේ ස්වෛරිත්වයට, ජතික ආරක්ෂාවට හානිකල නොහැක. සියලුම දේශප්‍රේමීන් මෙයට ජන්දය දියයුතුයි.

  2. JOY says:

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ට අපේ ප්‍රණාමය …සුළු ජාතීන්ට මහජාතිය පාලනය කිරීමට ඉඩනොදිය යුතුයි

  3. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    මෙය පාර්ලිමේන්තුවෙන් සමිමත කරගන්න ඡන්දය ලැබෙිවිද?
    විජේදාස මහතා මෙි සමිබන්ධයෙන් පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර තිබෙිද?

  4. එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

    බෝම්බ ගහපු අන්තවාදී කණ්ඩායම් වගේම 90,000ක් මිනී මරපු ජෙප්පොත් කලබල වෙයි.

  5. Pradeep says:

    Great work…………

  6. Yama says:

    මේ වැඩේ ගොඩ දැම්මොත් ඒ පිනම ඇති අලුත් ආන්ඩුවට….ප්‍රේමදාස ගොයියා ගේ ගොන්කමට කරපු නොම්මර එකේ ගොන්වැඩේ ……ජය වේවා විජේදාස මැතිදුනි ඔබට…

  7. John the Baptist says:

    ශ්‍රී ලංකාවට බෙහෙවින්ම හිතකර මෙම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ ජෙප්පෝ, හම්බයෝ, කොටි සහ උන්ගේ ඩොලර් වලින් යැපෙන NGO කුක්කෝ පමණි.

    • John the Baptist -2 says:

      You basted you shut-up, always jumping

      • John the Baptist says:

        John the Baptist 2, වාහෙ වෙයන් ගෙදර ගිහින් මවට තොගේ!

      • Jeevanee Kariyawasam says:

        ඇත්ත කියපන්, උඹ අනාචාර්ය හරක් විජේසූරිය නේද?

      • Sunil Aththanayake says:

        මෙන්න යෝජිත පනත් සංශෝධනය නිසා පාර්ලිමේන්තු
        වරප්‍රසාද අහිමි වීමට නියමිත කොන කපාගත් හම්බයෙක්!

      • හැකහැක says:

        ජේවීපී කුක්කෝ, උඹට හුඟක් රිදුනද කුක්කෝ?

    • waruna says:

      Karuma kumaarage yatath Wijitha lewakanna mekata wiruddhawa danatama maadya
      saakacchaa tiyala iwaray.
      jepponta pasugiya mathiwaranayedi yantham 3. withrak ithuru unaa.
      anaagathyedi 3. nowey yana ena mangak nathuwa nannatthaara wena bawa dannawa.

  8. Samarakone says:

    Thank you Mr. Wijedhasa for this really patriotic initiative.

  9. Kaush says:

    Very well done sir !. At last the country is on the right direction.

  10. අයර්ලන්තෙ ලප කුමාර says:

    බුදු පුංචි අම්මේ, අපි කපෝතියි!

    කෙහෙල්වත්තෙ ලැවරිය වික්ක ප්‍රේමදාස ගොයියට පිං සිද්ධ වෙන්ඩ අපි මෙච්චර කල් පාර්ලිමේන්තු ආවා,
    මේ උලවු සංශෝදනය ආවොත් සියයට තුනේ අපි ආයෙ ඉතින් පාර්ලිමේන්තු බත්කාල ඉවරයි, පුංචි අම්මේ!

Main News