අන්තවාදී ඉස්‌ලාමීය පොත් ගෙන්වීම තහනම්….

March 10, 2021 at 6:48 pm | lanka C news
අන්තවාදී ඉස්‌ලාමීය පොත් ගෙන්වීම තහනම්….

මැදපෙරදිග රටවල සිට අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ආනයනය කිරීම රජය විසින් තහනම් කර ඇත.

මේ හැර ආනයනය කරනු ලබන සියලූම ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණයට යොමුකරන ලෙස ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න මහතා රේගුවට නියෝග කර තිබේ.

මෙයට පෙර අන්තවාදී ඉස්ලාමීය ආගමික ග‍්‍රන්ථ ඉවක් බවක් නැතිව මෙරටට ගෙන්වා මද්රාසා යන ආරූඪ පාසල්වලට බෙදාහැර තිබේ.

මෙම අන්තවාදී ඉස්ලාමීය ත‍්‍රස්ත ආනයනය කිරීමට ඇතැම් මුස්ලිම් දේශපාලකයන්ගේ සහයාද ලැබී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය.

පාකිස්තානය කටාර් සහ සෞදි අරාබියාව යන රටවලින් මෙම අන්තවාදී ඉස්ලාමීය ග‍්‍රන්ථ මෙරටට ගෙන්වා තිබේ.

– divaina

17,808 views

15 Comments to “අන්තවාදී ඉස්‌ලාමීය පොත් ගෙන්වීම තහනම්….”

  1. Jeewan says:

    Please check how many times per year Rishad Badudeen went to quatar and other Islamic countries during his period as minister of trade. He bought suspicious Islamic investors to the country who insisted on halal investments and demanded government lands to setup their dubious businesses.

    • Ishaq says:

      මේ පොත් පරිවර්තනය කර සිංහලයන් ට දෙන්නේ අන්වර් මනතුංග කියන ඉස්ලාම් ආගමට සල්ලි වලට ගිය සිංහලයා. ඔහු ගැනත් හොයා බලන්න

  2. Dilshan says:

    Very good. Madrasas teach extremism to Muslim kids. Lot of countries have banned Madrasas. Don’t let Muslim NGOs to bring money in to the country.

  3. Nishantha says:

    Dehiwala, Mt Lavinia area is plagued with Muslim extremists still there are lot of extremists openly challange public and women dress like Saudi women who defy law of this land. Also Dehiwala municipality approve buildings without any compliance with building regulations. Muslims are building even beyond the street lines and without rear space, no ventilation etc etc some roads not accessible to officials and blocked by Muslim occupants one such road next to Dehiwala Pizza hut closed during Muslim festivals by keeping food in the middle of the road and Sinhalese, Tamil live in that road cannot use their cars during that period. They use the word “sahajeewanaya” to do this and others suffers for days without their cars. Dehiwala is home to lot of Muslim extremists. Dehiwala SJ front member Ameena Hussain got Muslims to bypass lines and get the Covid jab

    • CAT says:

      පසුගියදා ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය උවමනාවෙන්ම සිදුකළ බවට තහවුරු වූ තබ්ලික් ජමාත් පිරිස මේ රටේ පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධ පිරිසක් බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළා. එසේ නම් ඔවුන් රට තුළ තවමත් තහනම් සංවිධානයක් නොවන්නේ මන් ද යන්න අපට ප්‍රෙහේලිකාවකි. තවුහිද් ජමාත් කල්ලියත් තබ්ලිට්ක් ජමාත් කල්ලියත් එකම කාසියේ දෙපැත්තක් බව ඔවුන්ගේ අන්තවාදී අදහස් සමාන බවත් පෙනෙන්නට තිබෙන කාරණාවක්.තවුහිද් ජමාත් කල්ලියත් තබ්ලිට්ක් ජමාත් කල්ලි වහාම අපේ රටේ තහනම් කල යුතුයි

  4. Bamunugedara says:

    There are lot of Fundamentalist Arabic international schools in all prominent cities in Sri Lanka in these schools they teach extremism to children. There are fundamentalists Wahabi men women teach in these places. Lot of Fundamentalist Wahabi families send their children to these places . Not to mention that there are Islamic pre schools where even three year old girls dressed in black garments and bought to these schools (we live in Muslim majority areas to witness these) if we don’t stop all these activities there will be more bloodshed in the far and near future. Stop these radicalization of muslims neutralize fundamentalist politicians. Encourage good politicians like Mr M. Musammil from Wimal ‘s party.

  5. HB says:

    Den Theyena ewata Mokada Keranne ethakoata?. poth thahanam kerama muslim anthawadaya nethi wenawa kiyala hithagena inna awun paw neda.

    • Sidu says:

      It’s the start to crack down on Islamic extremism. You are obviously a extremist Muslim. Just yesterday Switzerland people vote to ban Burka and niqub so yet another western country banning this stone age anti social political Islam or fascist religion

  6. කොරෝනා මිනී වල දැමීමත් තහනම්..🤣🤣🤣🤣🤣

    • Rasika says:

      මෝඩයො, මිනි වල දැමිමෙන් කොරෝනා පැතිරෙන්නෙ නැති බව ලෝකයම පිලිගෙන ඉවරයි. එහෙනමි ඒඩ්ස්, පිස්සු බලු රෝගය ඇතුලු සියලුම වෛරස් රෝග වලින් මැරෙන අය පුච්චන්න ඕන. ඒ වගේ නෙමෙයි මේ පොත් තහනම් කිරිම ඉතා හොද තිරනයක්. හරි දෙයක් කරන මෝඩ අලි දගලනවා.

      • cobra says:

        කොරෝනා වෛරස් මිනි වල දැමිමෙන් කොරෝනා වෛරස් ජලයට මුසු වීමෙන් මෙය වැඩි වියහැක …පානිය ජලයට වෛරස් එකතු වීමට ඇති ඉඩ කඩ විශාලය ..පොලවේ යට ජිවත් වන සතුන්ට මේ වෛරස් රෝගය ඇති විය හැක එම නිසා කොරෝනා වෛරස් මලමිනී භූමදානය නොකළ යුතුයි

      • ඒක තොට වඩා හොදට මන් දන්නව ගොනෝ. තෝ කියන ලෙඩ විතරක් නෙවෙයි කොලරාව වගේ ආහාර හා ජලය මගින් බෝවන රෝග වලදිත් මිනී වලදාන්න ඉඩ දුන්නෙ මීට බොහෝ කාලයකට ඉස්සර ඉදල. මෙතන ප්‍රශ්නෙ ඒක නෙවෙයි. ලෝක සෞඛ්‍ය සං විධානයේ නිර්දේශ මීට කලින් හිටපු හැම ආණ්ඩුවක්ම පිලිගත්ත. හැබැයි මේ උද්දච්ච බයි ආණ්ඩුව ඒව පිලිගන්නෙ නැතිව තොපි වගේ මෝඩ බයියන්ට කොරෝනා මලසිරුරු ලංකාවෙ වැලලුවොත් මරාගෙන මැරෙන මානසිකත්වයක් ඇතිකරන ගමන් අනිත් පැත්තෙන් ලෝක සෞඛ්‍ය සංසංවිධානය ලග vaccine ඉල්ලල දනින් වැටුනා. අන්තිමේදී ඉම්රාන් ඛාන් ලංකාවට ආව විතරයි නිකන් පච පීචං කුජීත වෙලා එක දූපතක විතරක් මිනී වල දාන්න අවසර දුන්නා . දැන් ඒකත් රිවර්ස් කරන් රට පුරාම මිනී වලදාන්න තැන් හොයනවා. මුලින්ම බයි නිර්දේශ නැතිව ලෝක සෞඛ්‍ය සංවිධානය දුන්න නිර්දේශ ක්‍රියාත්මක කලානම් ඔය විදිහට අත් දෙකින් හෙලුව වහගෙන යන්න වෙන්නෙ නැහැ . ඒ ගැනයි මන් කිව්වෙ.

  7. Lankaputha says:

    Download online and print in Sri Lanka… kohomada tikiri mole??? Pawam appa….

    • Dp says:

      Idiot…this is a start..as time passes other guidelines Will follow to cover up loopholes.

  8. කුඹුක්කණ් says:

    අන්තවාදී පොත් , ඒ මොනවද?
    කුරාණයම තහනං කරපිය

    ඒක තමා ලොකුම අන්තවාදී පොත.