අන්තවාදී ත‍්‍රස්තවාදය පසුපස සිටින භයානකම පුද්ගලයා ඇමති බදියුදීන්.. ඔහු වහා අත්අඩංගුවට ගන්න..- SB

May 4, 2019 at 2:10 pm | lanka C news
අන්තවාදී ත‍්‍රස්තවාදය පසුපස සිටින භයානකම පුද්ගලයා ඇමති බදියුදීන්.. ඔහු වහා අත්අඩංගුවට ගන්න..- SB

මෙරට අන්තවාදී ත්‍රස්තවාදී පසුපස සිටින ශක්තිමත්ම පුද්ගලයා ඇමැති රිෂාඩ් බදුර්දීන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

බදුර්දීන් විසින් එම ත්‍රස්තවාදයෙන් විසින් මෙරට තුළ කරගෙන යන වැඩ සඳහා ආරක්ෂාව දෙන බවත් අන්තවාදී දේශකයන් ආරක්ෂා කරන බවටත් ඔවුන් සමඟ ව්‍යාපාර කරමින් උදව් උපකාර කරන බවට ද දිසානායක මහතා චෝදනා කළේය.

මෙම අන්තවාදී සංවිධාන පසුපස සිටින භයානකම පුද්ගලයා වන ඇමැති රිෂාඩ් බදුර්දීන් අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කටයුතු ආරම්භ කරන්නැයි තමන් ඉල්ලා සිටින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

32 views

13 Comments to “අන්තවාදී ත‍්‍රස්තවාදය පසුපස සිටින භයානකම පුද්ගලයා ඇමති බදියුදීන්.. ඔහු වහා අත්අඩංගුවට ගන්න..- SB”

  1. manhatton says:

    Please ensure to win all future elections with out Muslim groups. Support MR and GOTA.

  2. Sun says:

    Hard to find people with a clear vision. Am I going to work for money or prestige life. Think and assess yourself. According to the answer decide to go to politics. Most of the politicians are playing dual roles. Because of that they cant sleep well. Their heads are not clear and no clear vision.How can we expect a service with wisdom from them. Those who have wisdom follow rules.Respect individuals not according to the colour or education.

Main News