අන්තිමයන්ද රනිල් හැර යයි.. එජාපය බිමටම හාන්සියි.. පලාත් සභා අපේක්‍ෂක ලයිස්තුවලට කිසිවෙකු නෑ..

September 20, 2020 at 3:21 am | lanka C news
අන්තිමයන්ද රනිල් හැර යයි.. එජාපය බිමටම හාන්සියි.. පලාත් සභා අපේක්‍ෂක ලයිස්තුවලට කිසිවෙකු නෑ..

රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදීව මෙතෙක් කටයුතු කරන ලද එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් විශාල ප‍්‍රමාණයක් මේ වන විට සමගි ජන බලවේගය සමඟ එක් වීමට සූදානමින් ඇතැයි වාර්තා වෙයි.

ඉක්මනින්ම පැවැත්වෙනු ඇතැයි කියන මීළඟ පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජනබලවෙිගයෙන් තරග වැදීමට එම පිරිස අවස්ථාව ඉල්ලා සිටින බවද පැවසෙයි.

ඉදිරි පලාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග වැදීමට එම පක්‍ෂ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් කිසිවකුත් සූදානම් නැතැයි ද එම පක්ෂ ආරංචි මාර්ග කියා සිටියි.

මේ තත්ත්වය මත ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ වැදීම සඳහා එක්සත් ජාතික පක්ෂයට අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම සඳහා බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇත.

50,000 views

10 Comments to “අන්තිමයන්ද රනිල් හැර යයි.. එජාපය බිමටම හාන්සියි.. පලාත් සභා අපේක්‍ෂක ලයිස්තුවලට කිසිවෙකු නෑ..”

  1. ඊරි යකා says:

    නග්ගලා ගන්න දැන් වියාග්‍රා ගන්නවලු. එතකොට පකනිල් ඩෝබියාගෙ පස්ස පැත්ත ඉතිරිවෙන එකක් නැහැ, පින්ගුත්තර රනිල් හාමුට ජයවේවා

  2. නිමල් says:

    රනිල් පරදවන පිට දමා රට බෙදන පළාත් සභා මැතිවරණය පවත්වන සුමන්තිරන් මෙහෙයුමට ජාතික සංවිධාන හසුවේ…

  3. සිංහල බන්ඩා says:

    අපේ පරණ පක්ෂය උවත් පරගැති රනිල් නායකත්වය දුන් එජාපයට වෙච්ච දේට සන්තෝසෙ බෑ.

  4. සිංහල බන්ඩා says:

    අපේ පරම්පරාවම ඉස්සර ජන්දය දුන් පක්ෂය උවත් පරගැති රනිල් නායකත්වය දුන් එජාපයට වෙච්ච දේට සන්තෝසෙ බෑ.

  5. Leyon Ma says:

    අ කු දි යාට කිව්වනම් ලැයිස්තුව හදලා දෙයි. ඒත් ලොකු ගානක් දෙන්න වෙයි.

  6. කවුරු කෙසේ පාරම් බෑවද,නිසි වෙලාවට එක්සත්ව එක්සිත්ව නැගිටිනු ඇති , රනිල් යනු සැබෑම නායකයෙකි. ඔබට ගෞරවය .

  7. Saradiel says:

    අනගාරික තුමා කියාපු කලු සුද්දන්ගේ කාලය අවසන් වීම රටට සෙතක්

  8. Ranil te Saramath ekkma arieeeee

  9. දුටුගැමුණු says:

    ආදරනීය රනිල් වික්‍රමසිංහ මහතානනි !
    දැන් ඉතිං කරුණාකර ශ්‍රී ලංකාව අතහැර එංගලන්තයේ ස්කොට්ලන්තයට ගොස් බැල්මොරල් මාලිගයේ ක්ලීනිං ජොබ් එකක් සොයා ගන්න.